මචං මන් අතල් එකට වගේ මේ ත්රෙඅඩ් එක දන්නා හිතුනේ.. මේකේ වෙන්නේ අපි ගව දැන් තියෙන ෆොනේ එකයි ඊළගට ගන්න ඉන්න ෆන් එකයි ෆොටෝත් එක්ක දන්නා.. කවද ගතත් කමක් න ඊළගට ගන්න ඉන්න එක. 1100 හරි කමක් නැ දාමු මචං.. නිකන් අතල් එකට වගේ...
ඔන්න මන් ගාව දැන් ෆොනේ එකයි ඊළගට ගන්න ඉන්න එකයි. හැබැයි එක දන්මනම් ගන්න වෙන්නෑ


My Phone
Samsung Galaxy S3 I9305
My Next Phone
HTC One
දැන් අපේ EK එකේ කොල්ලන්ගේ වරේ....




