නැහැ බන් ,,,ඒත් වතුර ඇතුලේ ෆොටෝ ගහන්න ආසයි බන් ...
s5 eka try karanna

ara 40Mp fone eka gaththa nam hari
නැහැ බන් ,,,ඒත් වතුර ඇතුලේ ෆොටෝ ගහන්න ආසයි බන් ...
ara 40Mp fone eka gaththa nam hari


ත්රෙඩ් එකකුත් දාපං වතුරෙ යට ෆොටෝස් අරන්
lumia 1020ද ,,,
ඒකත් waterproof නැහැ නේ බන්
කොහොමත් තව මාස හය හතක් ඇතුලත nokia waterproof එකක් ගහනවා![]()

නොකියා වොටර්පෘෆ් එකක් ගහනකම් ඉදලා හොද එකක් ගන්න තමා හිතන් ඉන්නේ.




ත්රෙඩ් එකකුත් දාපං වතුරෙ යට ෆොටෝස් අරන්![]()







- First Phone = Nokia 3210
- Second Phone = Nokia 6111
- Third Phone = Nokia Classic 3210
- Fourth Phone = Chines Mobile. Wadak ma na
- Fifth Phone = Samsung S3650 Corby & A Nokia 1280
![]()
Next will be a Nokia Lumia 525![]()



dan use karanne LG G2.gaththoth ganne LG G3.
![]()
දැන් තියෙන්නේ Xperia Z Ultra
ඊළගට ගන්න සෙට් උන මොඩල් එකක් නෑ තව.....

20 days battry life enawa kiyala awe.nethi une nethnam eka mama polowe gahanawa
ekath patta 4n eka kisi awulak ne

Msg eka pita enakota stuck wena gathiyak thiyanawa e arenna nam patta
sihinayak thama