Your Own Anti Virus Software

siripala

Member
Oct 10, 2006
2,869
442
0
තමාගේම ප්‍රති වයිරස් නාශකයක් සදා ගන්නේ කෙසේද.

මම මේ සතිය ඇතුලත තමාගේම ඇන්ටි වයිරස් මුදුකාංගයක් සදා ගන්නේ කෙසේදැයි විස්තර කර දෙන්නෙමු. මෙය Shield Apps භාවිතා කොට ඔබටම සාදාගත හැක. ඔබගේ ලෝගෝ එක පවා යොදා ගත හැකිය. මේ සඳහා ඔබට මොනයම් ආකාරයෙන්වත් software Development සම්බන්ධයෙන් දැනුමක් අවශ්‍ය නොවේ. කරන අයුරු මේ සතියේ පල වේ. ( මාගේ ලිපිය සකස් වෙමින් පවතී ) මෙමගින් ඔබට යම් මුදලක් පවා උපයාගත හැකිය. updated දිනපතා ලැබෙනවා

wl_samples.jpg


සමහරක් පුද්ගලයෝ තමන් විසින්ම Anti Virus Software සැදුව යයි මුසා බස් දොඩමින් අනුන්ව රවටන්නේ මේ අයුරින් ය. ඔවුන් maxa ටැග් දමමින් යති
 
Last edited: