YouTube අපිට ඕනි Quality එකෙන් විතරක් බලමු

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,814
    1
    4,879
    113
    40
    හත් ඉලව්වෙ!
    YouTube අපිට ඕනි Quality එකෙන් විතරක් බලමු

    Online ඉන්න අපි නිතරම වගේ යන site එකක් තමයි YouTube කියන්නේ.:D Tutorial වගේ බලන්න ඕනි උනාමනම් ටිකක් හොඳ quality එකක් ඕනි වෙනවා මොකද නැත්නම් පේන්නේ නැහැනේ..:dull:ඒත් Talent show,Teledrama වගේ නිතරම බලන ඒවා බලද්දි ඒතරම්ම quality එකක් ඕනි වෙන්නෙ නැහැ.:)

    අනික් එපාම කරපු දේ තමයි මේ අලුත් YouTube interface එකේ අපිට default විදියට දෙන්නෙ 360p කියන video quality එකයි.ඒත් 240p කියන එක හොඳටම ඇති අපිට බලන්න..:nerd:
    අනික අපි data usage එක ගැනැ හිතන්නත් එපැයි.:dull:

    QTqQ0wh.png

    ඉතින් මම අද කියලා දෙන්න හදන්නනේ YouTube Video බලද්දි ඔයාලට ඕනි Quality එකෙන් විතරක් youtube video stream වෙන්න හදාගන්න පුලුවන් plugin (script) එකක් ගැනයි.
    බලන්න 'Never play high quality video' කියන option එක enable කරලා තියෙද්දිත් අපිට දෙන්නේ 360p quality එකමනෙ.ඊට පහලින් අඩු quality දෙකක්ම තියෙනවානේ.ඉතින් මෙන්න මේ plugin එකෙන් පුලුවන් ඒ කරදරෙන් මිදෙන්න.:cool:

    මේක මම use කරලා හොඳයි කියලා හිතුන නිසයි ඔයාල එක්ක share කරන්නේ.ඒත් සමහර අයනම් මේ වෙනකොටත් මේක කරනව වෙන්නත් පුලුවන්.දන්නේ නැති අය use කරලා බලන්නකෝ ;)

    මෙහෙමයි දැන් වැඩේ වෙන්නේ.පහල තියෙන link දෙකෙන් පලවෙනි එක ඉස්සෙල්ල දාගන්න.මේකනම් ගොඩක් අය use කරනවත් ඇති.වෙන මුකුත් නෙවෙයි.මේ Greasemonkey කියන එක.මේක තියෙන්න ඕනි අපිට ඕනි script එක install කරන්නනම්.


    Link 1 :-https://addons.mozilla.org/en-US/firefox/addon/greasemonkey/
    Link 2 :-https://userscripts.org/scripts/show/114002

    ඉතින් ඕක දාගත්තට පස්සේ දෙවෙනියට තියෙන link එකට යන්න.ඒක install කරගන්න.

    settings හදාගන්න විදිය කියලා දෙන්නම් දැන්.


    VZGq0zz.jpg


    අලුතින් මෙන්න මේ වගේ settings icon එකක් ඇවිල්ල තියෙනවද කියලා බලන්න.අන්න ඕක click කලාම settings panel එක open වෙයි.


    T33ByJx.png

    මෙන්න මේ වගේ පෙනෙයි.බලන්න highlight කරලා තියෙන තැන click කරලා මම attach කරලා තියෙන file (ඔයාල ඒක download කරගන්න) එක import කරගන්න.settings හද හද ඉන්න ඕනි නැහැ.මම හදාගෙන ඉන්න විදියටම settings හැදැයි.ඔයාලට ඕනි විදියට වෙනස් කරගන්නත් පුලුවනි ඉතින්.:rofl:

    For Chrome User >> YouTube Options plugin for Google Chrome

    ගැටලු තියෙන තැනක් තියෙනවනම් අහන්න.දන්න දේ කියලා දෙන්නම්.වැරදි තියෙනවනම් පෙන්නල දෙන්න..;)
     

    Attachments

    • ytcenter-settings.zip
      2.8 KB · Views: 145

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,814
    1
    4,879
    113
    40
    හත් ඉලව්වෙ!
    Firefox use karana aya ytcenter-settings.zip kiyana eka downoad karaganna.eka import karaganna.

    karadarayak nethuwa balanna puluwan widiyata seettings hadalai mama upload kale settings file eka..:D

    karaganna therena aya ithin kiyawala balala goda daganna..;)
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,814
    1
    4,879
    113
    40
    හත් ඉලව්වෙ!
    J8mCXME.png


    >> As highlighted the videos are automatically starts streaming with the quality of your choice. <<


    1 - Annoying Advertisements popping out while the video is playing are fully disabled.
    2 - Advertisements in this place are fully disabled.
    3 - You can see the highest quality each video has like this.
    4 - This is a different Plugin.It is used to download videos.works better than IDM.Try it >> Click here
     

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    වටිනවා ඈ. ඔව්.
    rep+++

    මචන් script එක install කරන්න ගියාම මෙහෙම එනවා... :(

    502 Bad Gateway

    nginx/1.1.19
     
    Last edited:
    • Like
    Reactions: dilrasan

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,814
    1
    4,879
    113
    40
    හත් ඉලව්වෙ!
    වටිනවා ඈ. ඔව්.
    rep+++

    මචන් script එක install කරන්න ගියාම මෙහෙම එනවා... :(

    502 Bad Gateway

    nginx/1.1.19

    Poddak firefox update karala balanna...:D
    ita passe Greasymonkey dala passe script eka install karanna balanna..:nerd:

    Cookies,cache ehema deete karalama wedeta bessanam hari update karanne nethnam firefox...

    Virus guard eken block karanawada danne nehe..baya nethuwa virus guard eka disable karala unath install karanna..mama use karanawa meka kisima awlak nehe..baya wenna deyak nehe..:)
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,814
    1
    4,879
    113
    40
    හත් ඉලව්වෙ!
    එලකිරි threads වල post කරල තියෙන youtube video බලද්දි streaming quality එක හරියට හැදෙන්න settings හදල තිබුනෙ නැහැ කලින්.ඔන්න මේ file එකේ ඒවත් හරි...තව ඕනි වෙන්නෙ නැති දේවලුත් අයින් කරලම settings හදල තියෙන්නේ..ඕනි අය දාගන්න..:)
     

    Attachments

    • [UPDATED]ytcenter-settings.zip
      3.3 KB · Views: 115