Youtube උදව්වක්! (Youtube Help!)

Zepado

Member
Mar 16, 2009
623
125
0
Wennappuwa
මගේ Youtube චැනල් එකේ monetization enable කරලා තියෙන්නෙ. ඒක අවුලක් නැතුව දිගටම යනවා.එත් දැන් මගේ වීඩියෝ 2ක් views මිලියන 10කට වඩා ඇවිත් තියෙනවා.(විසේකාරී සහ සංසාර සිහිනේ)
ඒ වීඩියෝ 2කම search result එකට එන්නෙ නෑ. :confused:
ඒත් චැනල් එකේ තියෙනවා.
අද තව එක්කෙනෙක් කිව්වා එක දැන් චැනල් එකේ පෙන්නන්නෙත් නෑ කියලා.
එත් මම බැලුවම නම් තිබ්බ.views මිලියන 10කට වඩා ආපු එකද අවුල? ඇයි එහෙම වෙන්න හේතුව?
මේ ප්‍රශ්නෙ ගැන දන්න කෙනෙක් ඉන්නවා නම් උත්තරයක් දෙන්න.ලොකු උදව්වක්.මේච්චර කල් කරගෙන ආපු චැනල් එක අපරාදෙ නැත්නම්. :( ස්තූතියි!
 
  • Like
Reactions: crhunter

kokatuwaa

Active member
  • Oct 6, 2013
    603
    53
    28
    Kalutara
    Visekari video eke owner oyada?
    me dawaswala , youtube monitization policies sahenna wenas kalaa...
    copyright issue nam lokuwata tiyenawa..
     

    Zepado

    Member
    Mar 16, 2009
    623
    125
    0
    Wennappuwa
    Visekari video eke owner oyada?
    me dawaswala , youtube monitization policies sahenna wenas kalaa...
    copyright issue nam lokuwata tiyenawa..
    Mata Owner kiyala kiyanna baha. mekata camera kale mai thawa yaluwekui.Edit kare mama.Dance kale oya 2nna. 4 dena ekathu wela thamai kale.
    Ow policies kiyewwa man.okkoma wage aluthen ena ayata thama rules and regulations dala thiyenne :):confused::sorry:
     

    SL_RUWANA

    Junior member
  • Jan 29, 2018
    88
    4
    8
    35
    Hikkaduwa
    wise.JPG
    VIDEO TAGS & CHANNEL TAGS මිට වඩා හිතුවොත් හොදයි සහෝ...
     

    Zepado

    Member
    Mar 16, 2009
    623
    125
    0
    Wennappuwa
    මට නම් පේන්නේ උබ එක්කෝ fake views buy කරලා :confused:

    Fake views නම් buy කරේ නෑ. Video එක sponsor කරලාවත් දැම්මෙ නෑ. අනිත් වීඩියෝත් චෙක් කරලා බලන්න ඒවටත් views තියෙනවා.
     

    crhunter

    Active member
  • Aug 21, 2016
    614
    118
    43
    ado mn ube video eka baluwa bn hariyatama meeta sathi dekakatama kailn..
    mathaka widihata rank wala 2ta thibbe ube eka :yes:

    rep+