Youtube එකම බාමු...

supunt21

Active member
  • Jun 8, 2014
    588
    91
    28
    31
    Ganemulla
    ගොඩක් උන් ඉතින් youtube එකේ tutorial, tv series වගේ දේවල් බලනවනේ. ඒවගේම ඒව තියෙන්නෙ playlist විදියට. ඒ වීඩියෝ download කරන්න ක්‍රම ගොඩක් තියෙනවා කියලත් හැමෝම වගේ දන්නවනේ. ඒත් ඉතින් ඒ ක්‍රම වලින් download කරන්න පුලුවන් එක පාරට එක වීඩියෝ එකයි.
    :no::no::no:

    මේක දාගෙන බලන්නකෝ.
    Easy and Fast...
    https://piratebay.to/torrent/1800671/4k Video Downloader 3.4.6.1555 + Crack [KaranPC]/

    මේකෙන් පුලුවන් මුලු playlist එකම හරි ඔයාලාට ඕනේ ටික විතරක් හරි select කරලා download කරන්න. හැබැයි ඉතින් youtube විතරයි...
    :rofl::rofl::rofl:

    මොකක් හරි අවුලක් තියෙනවනම් අහන්න...

     
    Last edited: