Deepseek එකම උත්තරේ සැරෙන් සැරේ කියනවා නේද ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,160
    12,709
    113
    38
    Deepseek එකෙන් මට මේ වැඩේ කිහිපවතාවක් වෙලා තියෙනවා.

    මොකක් හරි දෙයක් ඇහුවම ගොඩක් වෙලාවට එකම ජේදය පහලට ලියාගෙන යනවා.


    සමහර වෙලාවට අදාල දේට අදාලව එක Reply එකක්ම මොන ප්‍රශ්නය ඇහුවත් කියනවා

    මම කිහිප දවසක් ඔය දේ වෙලා අල්ලලා දැම්මා අදත් ඔය වැඩේ වුනා කරන්න ගිය වැඩේ අල වුනා.

    Gemini එකත් මේ වගේ බොරු කියනවා , බොරුවක් කිව්වේ කියලා අපි කිව්වාම සමාව ඉල්ලනවා. ඉතින් කොහොමද විශ්වාස කරන්නේ නොතේරෙන දෙයකට බොරුම කියයි. Chat GPT ඔය තරම්ම අවුල් නැහැ එකත් බොරු නොකියනවා නමේ.

    ඔය දෙකට හොදට පුලුවන් බ්ලොග් ලියන්නයි , E-mail ලියන්නයි වගේ සුළු වැඩ.

    Chat GPT Plus ම තමා ලොකු වැඩ වලටනම්.
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,757
    5,986
    113
    DeepSeek එක deep think button එක ඔබල වැඩේ කරපන්. එතකොට හරි.
    ChatGPT එකට හැරෙන්න වත් බෑ බන් DeepSeek එකත් එක්ක. chatGPT paid එකක් තියෙනව මට, ඒකෙන් කරන්නෙ ඉතින් එක එක ලියන වැඩ තමයි. වෙන වැඩක් නම් අනිවා DeepSeek.

    හැම එකාම පොඩි ප්‍රමාන වලින් බොරු කියන්න ඉඩ තියෙනව, ඒත් chatGPT නම් පොඩ්ඩක් වත් ශුවර් කරන්න එපා, නිකන් කාලෙ කාගන්න වෙන්නෙ chatGPT පාවිච්චි කලොත්.

    (grok, gemini, illama, තව තියෙනව, ඒව ගැන කතා කරල වැඩක් නෑ ගූ ගොඩවල්)