එහෙම අවුලක් නෑ මම හිතන්නේ.හොයන ගාන කියන්න බැහැ කියලා term එකක් නැහැ නේද
ඕක ගැනම eevblog එකේද කොහෙද දවසක් කතා කරා, ඌ හොයලා එහෙම එකක් නැහැ කියලා උගෙත් adsense revenue එක කියනවා, 700K සබ්ස් තිබිලා ඌගේ මාසෙට 6000AUD වගේ එනවා කියලා කිවුවෙ.
labenawa eth copyright case enna puluwan.කවර්ස් ගහන උන්ට ඇඩ්සෙන්ස් හම්බෙන්නෙ නැද්ද![]()