එහෙම අවුලක් නෑ මම හිතන්නේ.හොයන ගාන කියන්න බැහැ කියලා term එකක් නැහැ නේද
ඕක ගැනම eevblog එකේද කොහෙද දවසක් කතා කරා, ඌ හොයලා එහෙම එකක් නැහැ කියලා උගෙත් adsense revenue එක කියනවා, 700K සබ්ස් තිබිලා ඌගේ මාසෙට 6000AUD වගේ එනවා කියලා කිවුවෙ.
labenawa eth copyright case enna puluwan.කවර්ස් ගහන උන්ට ඇඩ්සෙන්ස් හම්බෙන්නෙ නැද්ද![]()
එල කොල්ලෙක් .
එහෙම වෙන්න ඕන සීන් එක. ඔයා කිව්වට හැමෝටම හොයන්න බැ මගේ හිතේ..2years walata 3laks pora hoyala tyne. awulak na hodai a gaana. lankwe views wadipura enwa aththe. eka nisa loku ganak ene na ne porata.
mage eka parak 1week walata 1500USD awa eka video ekakata. 5mins video. views 900K. lankawe views neme.
gaming channel eke 2014 - 2016 mea gaana mcn eke earn karala tynwa pennanwa. a channel eka ehemama nawatuna. passe wikunala damma.
View attachment 119243
a arenna viral video channel wala nam oya wage 2x 3x wage hoyala athi. awurudak wage athulatha. 2014-2016 kaale. month ekata 100-150USD normal awa a kaale. dan nam channel karane na.
View attachment 119245
උන් කතා කරාට මෙහෙම පෙන්නන්නේ නැ නේද බන්..හොයන ගාන කියන්න බැහැ කියලා term එකක් නැහැ නේද
ඕක ගැනම eevblog එකේද කොහෙද දවසක් කතා කරා, ඌ හොයලා එහෙම එකක් නැහැ කියලා උගෙත් adsense revenue එක කියනවා, 700K සබ්ස් තිබිලා ඌගේ මාසෙට 6000AUD වගේ එනවා කියලා කිවුවෙ.
ඔව් බන්. සුපිරි channel එකක්. මු මුට දන හැම comment එකටම reply කරනවා වෙන වෙනම. මු කරන්නේ 100% කාබනි එළවලු වගාව. හිතා හොද කොල්ලෙක්.Clickbait nathuwa kiyanna one okkoma tika kiyala danawa....
Content tikath hoday wage.
Ela kollek
Subscribed.
එහෙම අවුලක් නෑ මම හිතන්නේ.
eevblog එකේ කෙලින්ම ස්ක්‍රීන්රෙකෝඩ් කරලා පෙන්නුවෙ.ඔව් හොද ගොවියෙක් මු..
එහෙම වෙන්න ඕන සීන් එක. ඔයා කිව්වට හැමෝටම හොයන්න බැ මගේ හිතේ..
උන් කතා කරාට මෙහෙම පෙන්නන්නේ නැ නේද බන්..
ඔව් බන්. සුපිරි channel එකක්. මු මුට දන හැම comment එකටම reply කරනවා වෙන වෙනම. මු කරන්නේ 100% කාබනි එළවලු වගාව. හිතා හොද කොල්ලෙක්.
අව්ලක් නැතුව ඇති. එත් කව්රුවත් මේ වගේ පෙන්නනවා මම දැකල නැ.
ow lanakwen ena views walata adui. a dawas wla mage internation views ena channel eke views 1000 ta 5-10 usd eddi lankawe views api channel walata awe satha ganan views 1000 taඑහෙම වෙන්න ඕන සීන් එක. ඔයා කිව්වට හැමෝටම හොයන්න බැ මගේ හිතේ..
Channel එක කොහොමද බන් විකිණුවේ? කොහොමද buyer කෙනෙක්ව හොයාගත්තේ ?2years walata 3laks pora hoyala tyne. awulak na hodai a gaana. lankwe views wadipura enwa aththe. eka nisa loku ganak ene na ne porata.
mage eka parak 1week walata 1500USD awa eka video ekakata. 5mins video. views 900K. lankawe views neme.
gaming channel eke 2014 - 2016 mea gaana mcn eke earn karala tynwa pennanwa. a channel eka ehemama nawatuna. passe wikunala damma.
View attachment 119243
a arenna viral video channel wala nam oya wage 2x 3x wage hoyala athi. awurudak wage athulatha. 2014-2016 kaale. month ekata 100-150USD normal awa a kaale. dan nam channel karane na.
View attachment 119245
Category මොකක්ද බන්?View attachment 119253
Lifetime
ara fb eke Online Entrepreneurs Club ® eke damme wikunnna. anyws sell krpu gaming channel eka monitzed enable wela subs 7000+ tbba ekak. udne 2019 mula. mam ganan danan htye na. 10K ta dune. a weddi awwage channel 35arnd price tbila tyne. dana gadddi deela iwarai. dan nam 1000sub montzed enble ewath 40ta ynawa. subs wadi ewa hena ganan.Channel එක කොහොමද බන් විකිණුවේ? කොහොමද buyer කෙනෙක්ව හොයාගත්තේ ?
monetize disable එව්වා ගන්නේ නැද්ද? sub 80,000+ara fb eke Online Entrepreneurs Club ® eke damme wikunnna. anyws sell krpu gaming channel eka monitzed enable wela subs 7000+ tbba ekak. udne 2019 mula. mam ganan danan htye na. 10K ta dune. a weddi awwage channel 35arnd price tbila tyne. dana gadddi deela iwarai. dan nam 1000sub montzed enble ewath 40ta ynawa. subs wadi ewa hena ganan.