youtube එකෙන් ලන්කාවෙ ඉඳන් කෝටි ගානක් හොයන්නෙ කොහොමද [ Tutorial ] - දියුනු වෙන හැටි V

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    15,043
    15,553
    113
    New Zealand
    me thread eka balala කෝටි ගානක් hoyapu kattiya mata dislike gahagena yanna balamu

    muge video balala muta view dial , muta කෝටි ගානක් hoyala dipu kattiya mata like gahan yanna balamu
    ගූගල් උට්ටල මුට කෝටි ගනන් දෙනවා. අපිට ලක්‍ෂ ගනන් වීව් තියන ඒවටත් ඩෝලර් 10ක්වත් දෙන්න් නෑ. 1යි දෙකයි දෙන්නෙ :angry:
     
    • Haha
    Reactions: SLK_sri

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,176
    10,036
    113
    ගූගල් උට්ටල මුට කෝටි ගනන් දෙනවා. අපිට ලක්‍ෂ ගනන් වීව් තියන ඒවටත් ඩෝලර් 10ක්වත් දෙන්න් නෑ. 1යි දෙකයි දෙන්නෙ :angry:
    1million views kocra pay karnawada macahn?
     
    • Haha
    Reactions: SLK_sri

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,744
    12,771
    113
    උඹ PP කරන්නෙ නෑ නේද PP කරන උන්ට කලින් පනින්න බැරිවෙයි
    ඒක නෙවෙයි ප්‍රශ්නේ, ඉස්පිරිතාලෙක වැඩ කරන සෙට් එකක් ඉන්නවා වැඩ නොකර පඩි ගන්න සෙට් එකක් ඉන්නවා .. ඇඟිලි සලකුණ ගේනවා කියල උන් වැඩ කරන්නෙත් නා මැරීගෙන වැඩ කරන උන්ට වැඩ අඩු වෙන්නෙත් නෑ

    වැඩ නොකරන උන් දවසෙම ඉන්නේ ඉස්පිරිතලේම තම.. ප්ප් කරන උන් ගොඩක් වෙලාවට 5 වත් වෙලා තම ඕක පටන් ගන්නේ


    එකම විසදුම digitalization :nerd: