youtube එකෙන් 1080p බලද්දි විතරක්

AnuradhaRa

Well-known member
  • youtube එකෙන් 1080p බලද්දි විතරක්

    ස්ක්‍රීන් එකේ යට බාගෙ පොඩ්ඩක් horizontally shift වෙලා වගේ. එතින් හරහට ඉරක් වගේ පේනව
    ඉරක් කිව්වෙ උඩයි යටයි වෙන්වෙලා පේන එකට. ඇහැට හොයාගන්ඩත් අමාරුයි ඒක

    1080 ඩවුන්ලෝඩ් කරල ප්ලේ කරද්දි එහෙම කැඩිල පෙන්නෙ නෑ
    720p අවුලක් නෑ ඔන්ලයින් බලද්දි

    මොකද බං ඒ :baffled: chrome එකේ අවුලක්ද..

     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Capture.JPG
     
    • Like
    Reactions: Im.Just.a.Fool

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,280
    32,009
    113
    අද පෙත්ත ගත්තෙ නැද්ද අනුරාධ?