youtube එකෙන් 1080p බලද්දි විතරක්
ස්ක්රීන් එකේ යට බාගෙ පොඩ්ඩක් horizontally shift වෙලා වගේ. එතින් හරහට ඉරක් වගේ පේනව
ඉරක් කිව්වෙ උඩයි යටයි වෙන්වෙලා පේන එකට. ඇහැට හොයාගන්ඩත් අමාරුයි ඒක
1080 ඩවුන්ලෝඩ් කරල ප්ලේ කරද්දි එහෙම කැඩිල පෙන්නෙ නෑ
720p අවුලක් නෑ ඔන්ලයින් බලද්දි
මොකද බං ඒ
chrome එකේ අවුලක්ද..

Last edited: