Youtube එකෙ අර ඇඩ් එක

CODE X

Well-known member
  • Feb 8, 2023
    422
    498
    63
    Youtube යන එකත් එපා කල ඒ පජාත ad එක අර ගේම් ගහල සල්ලි හොයන්න පුළුවන් කියන මගුල රිපෝට් කරල දාන්න බැරිද?
     
    • Sad
    Reactions: senewimala1988

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,837
    1
    60,685
    113
    Mother Earth
    Ad block එකක් දාගනින්කෝ බන් නහයෙන් අඬන්නේ නැතුව. උබ browser එකෙන් යනව නම් extension තියෙනවා. නැත්තම් ඔපෙරා වෙබ් බ්‍රව්සර් එක යූස් කරන්න.