අපට අවශ්‍ය කොටසක් විතරක් Download කරගන්න විදියක් නැද්දවීඩියෝ එකක් වගෙ download කරගන්න IDM extension එක තමයි use කරන්නෙ![]()
අපට අවශ්‍ය කොටසක් විතරක් Download කරගන්න විදියක් නැද්ද
https://www.clipconverter.cc/3/
ඩවුන්ලෝඩ් ලින්ක් එක assign කරාම වීඩියෝ එකේ අපිට ඕන කාල පරාසෙ විතරක් දෙන්න ඔප්ෂන් එකක් තියෙනවා.
පැය ගානක ලොකු විඩියෝ එකක් බාලා පස්සෙ කපාගන්න ගියාම ඩේටා, වෙලාව ගොඩක් යනවා මචන්IDM eken full video ekama download wenawa. passe ona kallak Microsoft Clipchamp eken kapa gannawa.
Maybe I'm not understanding you correctly.
good![]()
Link එක දීලා continue කරාට පස්සෙ conversion ඔප්ෂන් එක යටතෙ කැමති file format එකක් තෝරලා දෙන්න. එතකොට ඔය conversion options පෙන්නාවි. ඊට පස්සෙ ඩවුන්ලෝඩ් කරන වීඩියෝ එකේ අපිට බලන්න පටන් ගන්න ඕන තැන time එක start of video (convert from) කියන තැන දීලා, ඉවර කරන්න ඕන තැන time එක end of video (convert to) කියන තැන දෙන්න. ඊටපස්සෙ start button එක කිලික් කරලා convert කරගෙන ඩවුන්ලෝඩ් කරගන්න.
බොහොම පින් මචෝ![]()

https://youtube-trimmer.onrender.com/පීපල්,
Youtube එකේ අපට අවශ්‍ය කොටසක් විතරක් Download කරගන්න පුලුවන් විදියෙ
ඇප් එකක්, සොෆ්ට්වෙයාර් එකක් හෝ online site එකක් කියපම්කෝ... ලොකු පිනක්.