Youtube එකේ ආදායම් වාර්තාව

nishan-sujeewa

Well-known member
  • Aug 31, 2012
    875
    712
    113
    බීජයක් පැලවෙලා ගහක් වෙලා පලදාවක් ගන්න ටික කාලයක් යනවා. . ඔහොම කරගෙන යන්න. .
    අපිත් ඔහොම තමයි පටන් ගත්තේ මුලින්ම මාසෙට $1 අඩුවෙන් ආවේ. . සමහරක් හිනාවුනා. . මම මාසෙට $1 හොයද්දිමයි යුටියුබ් ත්‍රේඩ් එක දැම්මේ. .

    රිපෝර්ට් කරන්න විදි කීපයක් තියෙනවා. . ක්‍රම කීපයකිනුත් චැනල් එක සස්පෙන්ඩ් කරන්න පුලුවන්. . ඒ විදි මම කියන්නේ නෑ. . කිරියේ රිපෝර්ට් ගහලා චැනල් සස්පෙන්ඩ් කරන කීපදෙනෙකුත් ඉන්නවා. .

    චැනල් එකක් කරනවනම් හරියට කරන්න තමන්ගෙම දේවල් වලින් චැනල් එක කරන්න, මියුසික් එකක් දැම්මත් යුටියුබ් ලයිබ්‍රි එකෙන්ම අරන් ගත්ත තැන සදහන් කරන්න. .

    සබ් ටු සබ් වලට යන්න එපා හේතුව අද සබ්ස් 100ක් ගත්තත් හෙට ඒ 100න් 99ක්ම අන්සබ් වෙනවා. .
    සබ් ගන්න සයිට් තියෙනවා ඒවලත් ඔහොමමයි. . රියල් සබ් දෙන කෙනෙක් ඉන්නවනම් පර්මනන්ට් නම් විතරක් ගන්න. . ඒ ගද්දි දවසට විව්ස් 100ක් එන චැනල් එකට දවසට සබ්ස් 30ක් වගෙ ගන්න එපා. . දවසට සබ්ස් 5ක් වගෙ ගන්න. . සබ්ස් 1000 සම්පූර්න කරගන්න විතරක් ගන්න. .
    ඔහොම ගන්න සබ්ස් වලින් වැඩක් නෑ පුලුවන් තරම් රියල් සබ්ස්ම හදාගන්න බලන්න. . සබ්ස් ලක්ශයක් තිබ්බත් වැඩක් නෑ විඩියෝ එකක් දැම්මම විව්ස් නැත්තන්. .
    ඉක්මනට චැනල් එක ගොඩදාගන්න ඕනනම් ගූගල්, ෆේස්බුක් ඇඩ්ස් දාන්න. .

    තමන්ගේ දේවල් වලින්නම් චැනල් එක කරන්නේ රිපෝර්ට් ගහයි කියලා බයවෙන්න එපා. . අව්ලක් වුනත් යුටියුබ් එකට කියලා ආයේ චැනල් එක ගත්තැකි. .
    ගොඩක් ඉස්තුති සහෝදරයා මම ඒ ගැන ලොකු දැනුමක් තිබුනෙ නැහැ ඒ උනත් 💡 අදහසක් අවා ගොඩක් ඉස්තුති ඔයාට බුදු සරනයි සහෝදරයා ජය වේවා
     
    • Like
    Reactions: XibitZ

    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    මැයි 15 ඉදන් අද වෙනකන් ලැබුනෙ මේ ටික සතේ සතේ එකතු වෙන්නෙ වැඩිම 0.89$ ලැබුනේ
    View attachment 83897
    මේ තමා මගේ ඒ chanel එක පුළුවන් නම් subscribe කරලා යන්න කට්ටියටම බුදු සරනයි
    හදවතින්ම සුබ පතනවා... ජයෙන් ජයම වේවා... 👃
    චැනල් එකේ ලින්ක් එක එවන්න. මාත් සබ් කරන්නම්.
    අපි අපේ එවුන්ට උදව් නොකර පිටරටින්ට මොකට උදව් කරනවද ? රටට ආදායමක් ගේන්න උත්සාහ ගන්න කෙනෙකුට උදව් කිරීම බොහොම වටිනවා....
    තෙරුවන් සරණයි සහෝ
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,885
    1
    60,793
    113
    Mother Earth
    මම මචන් නරක දෙයක් කරන්නෙ නැහැ ඒ නිසා එහෙම කරන එකක් නැහැ ජය වේවා කට්ටියටම බුදු සරනයි
    උබ හොඳ දෙයක් කරොත් උබට පෙරළා හොඳ දෙයක් ලැබෙයි. මොනව වුණත් ඒ විශ්වාසය නැති කර ගන්න එපා.