youtube එකේ සීන් එකක් දැක්ක

pipe

Active member
  • Dec 20, 2018
    320
    -338
    43
    බුක් මාක් කරගන්නවත් බැරි වුණා බං
    සිංහල meme edit වල දැක්ක මම දෙපාරක්ම
    හරි හම්බුනා lady poops on restuarant floor කියලා ගහලා බලපං
     
    • Wow
    Reactions: AnuradhaRa

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,667
    30,895
    113
    අපායෙ දොරකඩ


    Meanwhile, people who have coprophilia be like
    Sizzling-Torn-Greatwhiteshark-size-restricted.gif
     
    • Haha
    Reactions: AnuradhaRa

    Wishmalokaya Official

    Well-known member
  • Aug 28, 2022
    309
    583
    93
    ඕක පරණ සීන් එකක් බං. යුරෝපෙ රටක හෙණ high class café එකක්. මේකි ගිහින් bathroom යන්ඩ පුළුවන්ද කියලා අහලා තියෙනවා. කැෂියර් කාරයා bathroom යන්ඩ පුළුවන් customers ලට විතරයි, ඉතින් මොනවා හරි order කරන්න ඕන කියලා කියල තියෙනවා. එ‍්කට එයාට මළ පැනලා තමයි ඔහොම කරලා ‍තියෙන්නෙ.

    අන්තිමට ඕකිට යූරෝ 8000 ද කොහෙද දඩේකුත් ගෙවන්න වෙලා. බඩ පිරෙන්න යමක් කාලා බීලා, නැත්නම් to go කෝපි එකක් වගේ අරන් හරි විදිහට ලැට් ගියා නම් ඩොලර් 20 න් 30 න් ශේප් වෙන්ඩ තිබ්බා. මෝඩ කම තමයි. 🙄
     
    • Like
    Reactions: Jangi-Hora