Youtube එනපොට හොඳ නෑ

topkollek

Well-known member
  • May 22, 2014
    43,704
    1
    57,857
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    achchara aduwata YT premium dila thiyaddi onna oka salli dila aran balapan ban.
    දැනටත් මම ගුගල්, ඇපල්, මයික්‍රොසොෆ්ට්, ඕපන් ඒ අයි, නෙට්ෆ්ලික්ස්, මේවට මාසෙකට පහළොවක් විතර ගෙවනව.

    යුටියුබ් නම් ගෙවන්නෙ නෑ. ලංකාවේ එවුන් හදන අපත වීඩියෝ මුල පේජ් එකේ පෙන්නන එක නවත්තපු දවසක බලමු!
     
    • Like
    Reactions: peakySwifter

    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,422
    3,801
    113
    out of fucked up land
    මමනන් කොහොමත් Youtube එකට adblock එක අයින් කරල තියෙන්නෙ. මමත් චැනල් කරල තියෙන හින්ද දන්නව වීඩියෝ හදන්න කොච්චර අමාරුද කියල.
    ලංකාවෙ මිනිස්සුන්ට හැමදේම නිකන් හම්බෙන්න ඕනෙ. ඇඩ් බලන්නත් බෑ premium ගන්නත් බෑ හැබැයි අනිත් මිනිස්සු වියදම් කරගෙන දාඩිය මහන්සියෙන් හදන content බලන්නත් ඕනෙ.
    උබල දැනටත් මොකක්ම හරි content එකක් youtube එකේ බලනවනන් adblock දාන්නෙ නැතුව youtube යන මිනිස්සුන්ට පින් දීපන්. මොකෝ උන්ගෙන් හම්බෙන ad revenue එක නිසා තමයි creators ල උබලට ආතල් එකේ බලන්න වීඩියෝ හදන්නෙ.

    කාටවත් පුකේ අමාරුවක් නෑ සතපහක වාසියක් නැතුව හොඳ content හදල මේවට දාන්න.
    content nohada hitapan utto adanne nathuwa
    දැනටත් මම ගුගල්, ඇපල්, මයික්‍රොසොෆ්ට්, ඕපන් ඒ අයි, නෙට්ෆ්ලික්ස්, මේවට මාසෙකට පහළොවක් විතර ගෙවනව.

    යුටියුබ් නම් ගෙවන්නෙ නෑ. ලංකාවේ එවුන් හදන අපත වීඩියෝ මුල පේජ් එකේ පෙන්නන එක නවත්තපු දවසක බලමු!
    man nam okkoma horen thama. habai man hadana okkoma ewwa opensource 🤷‍♂️
    pirate-pirateforlife.gif
     
    Last edited:

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,726
    23,402
    113
    Uba oka mata kiyanna oni na 😂 mama CS field eke inna engineer kenek. Mama danatamath entertainment platform walata gewanawa oniwatath wada. Uba hithanne adblockers daan inna un molayak nathi higanno kiyalada 🤣 Kiyala thiyena eka hariyata kiyawaganna bainan mata karanna deyak na
    උබ CS Engineer වෙච්ච එකෙයි Business වලයි තියෙන සම්බන්ධෙ මොකක්ද? :baffled:

    මොළයක් නැති හිඟන්නො දාගත්තට කමක් නෑනෙ. උන්ට කොහොමත් සල්ලි නෑනෙ.
    සල්ලි තියෙන උබල වගේ උනුත් adblocker දාගෙන හොරකම් කරන එකනෙ අවුල. :lol:
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,184
    11,206
    113
    Forest
    දැනටත් මම ගුගල්, ඇපල්, මයික්‍රොසොෆ්ට්, ඕපන් ඒ අයි, නෙට්ෆ්ලික්ස්, මේවට මාසෙකට පහළොවක් විතර ගෙවනව.

    යුටියුබ් නම් ගෙවන්නෙ නෑ. ලංකාවේ එවුන් හදන අපත වීඩියෝ මුල පේජ් එකේ පෙන්නන එක නවත්තපු දවසක බලමු!
    Google walatanan man gewanne na. Danatamath 2min video ekak asse 30secs ads balalama epa wela thiyenne 😂
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,726
    23,402
    113
    ithin man anduwe nane. adblock ekak dagena minissu youtube balanawa kiyala thone methana adanne
    නෑනෙ මේ උබලගෙ නඩේ උන් ත්‍රේඩ් එකක්ම දාගෙන අඬන්නෙ ඇඩ්බ්ලොක් එක අයින් කරන්න කිව්වය කියල :lol:
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    3,356
    4,784
    113
    සතියකට විතර පෙර තිබ්බ. දැන් එන්නේ නම් නැ.
     
    • Like
    Reactions: NRTG

    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,422
    3,801
    113
    out of fucked up land
    නෑනෙ මේ උබලගෙ නඩේ උන් ත්‍රේඩ් එකක්ම දාගෙන අඬන්නෙ ඇඩ්බ්ලොක් එක අයින් කරන්න කිව්වය කියල :lol:
    ithin utto "උබ" kiyala mawa specify karanne nathuwa thread eke un kiyala nemene meke kiyala thiyenne
    ඉතින් උබ youtube නොබල ඉදපන්කො අඬන් නැතුව :lol:
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,184
    11,206
    113
    Forest
    උබ CS Engineer වෙච්ච එකෙයි Business වලයි තියෙන සම්බන්ධෙ මොකක්ද? :baffled:

    මොළයක් නැති හිඟන්නො දාගත්තට කමක් නෑනෙ. උන්ට කොහොමත් සල්ලි නෑනෙ.
    සල්ලි තියෙන උබල වගේ උනුත් adblocker දාගෙන හොරකම් කරන එකනෙ අවුල. :lol:
    උබ මට data center එකක් ගැන උගන්න ගිය එකට ඒ කිව්වේ. සිරාවටම උබට මතක නැද්ද බන් උබ මේ දැන් කියපු එක?

    මට හිතෙන්නේ උබ youtube channel එකක් කරන්න grind කරන එකෙක් කියලා. උබේ ජොබ් එකයි උබේ income එකයි අපිට අදාළ නෑ බන්. උබ හරි හමන් දෙයක් ජීවිතේ කරනවානං නිකන් youtube video අටෝ අටෝ ඉන්නේ නැතුව උබට ඕක ඔච්චර රිදෙන්න විදිහක් නෑ. හරි හමන් විදිහට youtube කරන උන්ට ඔය youtube ad revenue අදාළ නෑ. උන් කෙලින්ම sponsored videos දාන්නේ.

    ඔය vlogs කරන උනුයි, පොඩි පොඩි ටෙක් කෑලි ලොකුවට කියෝන උනුයි, game stream කරන උන්ටයිනන් full අවුල් ඇති adblockers. අනික youtube උන් කොච්චර force කරත් adblockers නං අයින් කරන්නේ නෑ බ්‍රෝ. 2min video එකක් බලන්න අපිට 30secs අදාළ නැති ad එකක් බලන්න පිස්සු නෑ උබ ජොබ් එකක් විදිහට කරන්නේ ඒකයි කියල.
     
    • Like
    Reactions: lodbrok and Djice

    Edward Elric

    Active member
  • Mar 7, 2023
    169
    248
    43
    මමනන් කොහොමත් Youtube එකට adblock එක අයින් කරල තියෙන්නෙ. මමත් චැනල් කරල තියෙන හින්ද දන්නව වීඩියෝ හදන්න කොච්චර අමාරුද කියල.
    ලංකාවෙ මිනිස්සුන්ට හැමදේම නිකන් හම්බෙන්න ඕනෙ. ඇඩ් බලන්නත් බෑ premium ගන්නත් බෑ හැබැයි අනිත් මිනිස්සු වියදම් කරගෙන දාඩිය මහන්සියෙන් හදන content බලන්නත් ඕනෙ.
    උබල දැනටත් මොකක්ම හරි content එකක් youtube එකේ බලනවනන් adblock දාන්නෙ නැතුව youtube යන මිනිස්සුන්ට පින් දීපන්. මොකෝ උන්ගෙන් හම්බෙන ad revenue එක නිසා තමයි creators ල උබලට ආතල් එකේ බලන්න වීඩියෝ හදන්නෙ.

    කාටවත් පුකේ අමාරුවක් නෑ සතපහක වාසියක් නැතුව හොඳ content හදල මේවට දාන්න.
    Billion dollar company එකකට පුක දෙන එකෙක් මන් මේ දැක්කමයි :yes:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,726
    23,402
    113
    Billion dollar company එකකට පුක දෙන එකෙක් මන් මේ දැක්කමයි :yes:
    ඔව් යූටියුබ් කියන බිලියන් ඩොලර් කම්පැනි එකටනන් පුක දීලත් සල්ලි දෙනව මම.
    මොකද ඕකට කෙල උනොත් ආපහු ගල් යුගේට ගියා වගේ.
    පරිප්පුවක් හදාගන්න රෙසිපියක් බලාගන්නවත් බැරි උනාම කොහොමද ආතල් එක.
     
    • Sad
    Reactions: NRTG

    thesasindu

    Well-known member
  • Feb 2, 2023
    2,100
    3,590
    113
    San Ricardo
    මේ තියන අයටත් කේස් එක ආවා කියලා දාලා තිබුනා මචං. මගේ නම් තවම අවුලක් නැහැ
    Mageth awa Quick Filters manually update kalama harigiya… reddit eke thibba karana widiha
     
    • Love
    Reactions: NRTG

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    හිඟන සුද්දොන්ට සතයක්‍ දෙන්න හොඳ නෑ..සල්ලි දීලම බලන්න වටින යූටියුබ් ලබ්බවල් ලංකාවේ තියෙන්නෙ.😅
    චීන්නු බල්ලො උයන ඒවා තියනව
    මයිනා කුඩ්ඩො බදාගන්න ඒව තියනව
    රත්තරං නැව් ප්‍රතිශත කියන ඒව තියනව
    මොනවද අයිසේ නැත්තෙ 😅
     
    • Dislike
    Reactions: N A K A M U R A