Youtube කරන උන් වරෙව්

nineheart

Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    මොනවාහරි වීඩ්යෝ එකක්(Drama නෙවෙයි. Documentary වගේ) කරනකොට කියන ටික එකින් එක ලියල කැමරාවක් ඉස්සරහා කියන එක ටිකක් අමාරුයිනේ? මිනිස්සුන්ට බෝරින්ග් නැතුව අපිට ඕනේ කරුන ටික උබලා script එකක් නැතුව කරගන්න පාවිච්චිකරන ලේසි ක්‍රම මොනවද? පහල වීඩියෝ එකේ වගේ

    • Like
    Reactions: pathaleiretta

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,303
    166,600
    113
    එකමත් එක රටක
    කියන දේ මුලින්ම කියන කෙනා හරියට අවබෝද කරගත්තම එහෙම අවුලක් නැතුව කියන්න පුලුවන් නේ..?
    තමන්වත් හරියට දන්නේ නැති කරුනු කියන්න යද්දි තමයි බලාගෙන කියවන්න වෙන්නේ..
     
    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    කියන දේ මුලින්ම කියන කෙනා හරියට අවබෝද කරගත්තම එහෙම අවුලක් නැතුව කියන්න පුලුවන් නේ..?
    තමන්වත් හරියට දන්නේ නැති කරුනු කියන්න යද්දි තමයි බලාගෙන කියවන්න වෙන්නේ..
    දන්න දෙයක් උනත් ටිකක් පිලිවෙලට ගලපල කරන්න ඔනෙ නේද? මට ගැටලුව තියෙන්නෙ ඒක කරගන්න විදිය.. වීඩියෝ එකක් ටිකක් කරනකොට gගැලපීමක් නෑ වගේ.. කරුණු ගැන අවදානයෙන් කිව්වොත් වීඩියෝ එක බෝරින් වගේ.. මම youtube video කරන ගොඩක් ඒවා බැලුවා.. ඒත් හරි විදියක් තාම සෙට් උනේ නෑ..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,303
    166,600
    113
    එකමත් එක රටක
    දන්න දෙයක් උනත් ටිකක් පිලිවෙලට ගලපල කරන්න ඔනෙ නේද? මට ගැටලුව තියෙන්නෙ ඒක කරගන්න විදිය.. වීඩියෝ එකක් ටිකක් කරනකොට gගැලපීමක් නෑ වගේ.. කරුණු ගැන අවදානයෙන් කිව්වොත් වීඩියෝ එක බෝරින් වගේ.. මම youtube video කරන ගොඩක් ඒවා බැලුවා.. ඒත් හරි විදියක් තාම සෙට් උනේ නෑ..
    edit කරන්නේ ඒක නිසානේ… කීප පාරක් තමන්ට හරියට ආවේ නෑ කියල හිතෙන කෑලි කරන්න . හොදට කරපු ටික දාල එඩිට් කරන්න
     
    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    edit කරන්නේ ඒක නිසානේ… කීප පාරක් තමන්ට හරියට ආවේ නෑ කියල හිතෙන කෑලි කරන්න . හොදට කරපු ටික දාල එඩිට් කරන්න
    වරදින කොටස් වෙන වෙනම record කරනකොට ඒවා edit කරන්න හොයාගන්න ටිකක් පැටලිලිනේ.. තනියම වීඩියෝ කරනකොට වීඩියෝ රිකෝඩින් නවත්ත නවත්ත කරන්න අමාරුඉනෙ.. මේ හොද කොටස් හරියට අදුරගන්න කරන්න පුලුවන් දේවල් මොනවද?
     
    Brass Monkey

    Active member
  • Sep 1, 2022
    108
    201
    43

    Important points tika camera ekata pitipasse whiteboard ekaka liyaganna puluwan.nathnam teleprompter ekak pawichchi karanna puluwan​

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,303
    166,600
    113
    එකමත් එක රටක
    වරදින කොටස් වෙන වෙනම record කරනකොට ඒවා edit කරන්න හොයාගන්න ටිකක් පැටලිලිනේ.. තනියම වීඩියෝ කරනකොට වීඩියෝ රිකෝඩින් නවත්ත නවත්ත කරන්න අමාරුඉනෙ.. මේ හොද කොටස් හරියට අදුරගන්න කරන්න පුලුවන් දේවල් මොනවද?
    ඔය විනාඩි 5-10 විඩියෝ කරන උන් පැයක් විතර ඕක කරල කපල කොටලා තමයි ගන්නේ.

    බලපන් මේ video කොච්චර කපල කෑලි එකතු කරලද හදල තියෙන්නේ කියලා. ඒක ශේප් වෙලා යන්න transitions , tricks දාන්න.
    මුල් ටික 10 s වගේ ඌ කඩල කරන්නේ.

    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    ඔය විනාඩි 5-10 විඩියෝ කරන උන් පැයක් විතර ඕක කරල කපල කොටලා තමයි ගන්නේ.

    බලපන් මේ video කොච්චර කපල කෑලි එකතු කරලද හදල තියෙන්නේ කියලා. ඒක ශේප් වෙලා යන්න transitions , tricks දාන්න.
    මුල් ටික 10 s වගේ ඌ කඩල කරන්නේ.

    මම ඒ ටික දැක්ක මචං.. කොහොම උනත් විනාඩි 4-5ක වීඩියෝ එකක් කරන්න කරුණු ටික කලින්ගා නට සෙට් කරගන්න වෙනව සහ එකම ටික දෙතුන් පරක් කරලා තමා හරියට කරන්න වෙන්නෙ නේද.. කොහොම උනත් වටිනව උබෙ උපදෙස් ටික..
     
    spamcheck

    Administrator
    Staff member
  • Nov 17, 2009
    642
    1,748
    93
    tv channel wala news kiyanneth display balagena thama. eth eka nondi nathuwa kiyawanawa hithala kiyanawa wage.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,881
    1
    60,786
    113
    Mother Earth
    මුලින් කියන්න ඕන ටික voice කරල audio recording එකක් ගන්න. පස්සේ video එකේ කියනවා වගේ බොරුවට කට හොල්ලන්න. 🙂
     
    • Haha
    Reactions: ජොසී

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    ඉස්සරල එකක් දෙකක් කරපං පගෝ. පස්සෙ scripting වල්‍යි, presentation වලයි, editing වලයි improvements එනවා නිකංම.
     
    • Like
    Reactions: nineheart