YouTube චැනල් එකට ඇඩ්සන් හම්බුවුනා උපදෙස් දීපල්ලා

cshapegt

Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    අඩෝව් මචන් සොරි වෙන්නෝන
    මමයි මුලින්ම ලින්ක් එක ඉල්ලුවේ
    මම කොපිගහන්නවත් මොකටවත් නෙමේ බන් ඉල්ලුවෙ.මමත් යුරෝප් පැත්තේ ඉන්න නිසාත් අපිත් ඔයාගේ ජාතියේ චැනල් එක්ක ඉදලා හිටලා මෙහෙ ඉදන් ඔට්ටු වෙන නිසායි.

    Suggestion :
    පුළුවන් තරම් narrow කරන්න ඇතුලත් කරන ඒවා (simple or complex)

    මෙහෙ පට්ට Techy උන් බලන වෙනම චැනල් තියේ
    එදා එදා ඕන ඒවා බලන එඋන්ට වෙනම චැනල් තියේ
    එලකිරි සහෝ..ශේප් එකේ ගොඩ දාගනින්
    ජය..

    "Suggestion :
    පුළුවන් තරම් narrow කරන්න ඇතුලත් කරන ඒවා (simple or complex) "


    poddak pahadiliwa kiyahanko
     

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    "Suggestion :
    පුළුවන් තරම් narrow කරන්න ඇතුලත් කරන ඒවා (simple or complex) "


    poddak pahadiliwa kiyahanko
    Topic : HDD Recovery

    Simple Video : u can make a video to open hard drive hidden files or fixing HDD not detected issues using HDD scan or using some Linux commands

    Complex Video : also u can add platter replace for HDD recovery with advanced explanation

    Just an example machan..like that u can follow for same for each prob if its possible
     

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    Congratulations bn :love:
    දන්න විදියට නොකඩවා දාගෙන යන්න. මෙදාට දානවා කියලා.
    Eg: Monday, Friday වගේ...

    5. මෙයාගේ පස්සේ යන්න එපා.. මෙයාට ඔයාගේ පස්සේ එන්න දෙන්න. නැත්නම් වැඩේ වෙන්නේ නැහැ.. :yes:
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    යුරෝපියන් රටවල් ටාගට් කරලා හදපු Computer troubleshooting ගැන හදපු YouTube චැනල් එකට ඇඩ්සන් චැනල් එකට අද ඇඩ්සන් හම්බුවුනා දැනට ඇඩ්සන් වලින් ගොඩ ගියපු උඹලාගෙන් උපදෙස් ටිකක් ඔනේ
    (1) මාසෙකට වීඩියෝ කීයක් විතර දානවාද ?
    (2) විඩියෝ දාන්න ටයිම් ටේබල් එකක් හදාගෙන තියනවාද ?
    (3)චැනල් එකේ වීඩියෝ ඔක්කොම කීයක් තියනවාද
    (4) මාසෙකට විවිස් කීයක් විතර සෙට් වෙනවාද ?
    (5) මාසෙක ආදායම කීයද ?
    කරන එකක් කාලෙ අරන් කොලිටියට කරන්න
    නැත්නම් ගොඩ ඒමක් නෑ