අඩෝව් මචන් සොරි වෙන්නෝන
මමයි මුලින්ම ලින්ක් එක ඉල්ලුවේ
මම කොපිගහන්නවත් මොකටවත් නෙමේ බන් ඉල්ලුවෙ.මමත් යුරෝප් පැත්තේ ඉන්න නිසාත් අපිත් ඔයාගේ ජාතියේ චැනල් එක්ක ඉදලා හිටලා මෙහෙ ඉදන් ඔට්ටු වෙන නිසායි.
Suggestion :
පුළුවන් තරම් narrow කරන්න ඇතුලත් කරන ඒවා (simple or complex)
මෙහෙ පට්ට Techy උන් බලන වෙනම චැනල් තියේ
එදා එදා ඕන ඒවා බලන එඋන්ට වෙනම චැනල් තියේ
එලකිරි සහෝ..ශේප් එකේ ගොඩ දාගනින්
ජය..
Topic : HDD Recovery"Suggestion :
පුළුවන් තරම් narrow කරන්න ඇතුලත් කරන ඒවා (simple or complex) "
poddak pahadiliwa kiyahanko

කරන එකක් කාලෙ අරන් කොලිටියට කරන්නයුරෝපියන් රටවල් ටාගට් කරලා හදපු Computer troubleshooting ගැන හදපු YouTube චැනල් එකට ඇඩ්සන් චැනල් එකට අද ඇඩ්සන් හම්බුවුනා දැනට ඇඩ්සන් වලින් ගොඩ ගියපු උඹලාගෙන් උපදෙස් ටිකක් ඔනේ
(1) මාසෙකට වීඩියෝ කීයක් විතර දානවාද ?
(2) විඩියෝ දාන්න ටයිම් ටේබල් එකක් හදාගෙන තියනවාද ?
(3)චැනල් එකේ වීඩියෝ ඔක්කොම කීයක් තියනවාද
(4) මාසෙකට විවිස් කීයක් විතර සෙට් වෙනවාද ?
(5) මාසෙක ආදායම කීයද ?