youtube චැනල් කරන අය

helphelp1

Well-known member
  • Sep 18, 2017
    1,451
    997
    113
    game video වලට tag වැඩි පුරම හොයන ඒව
    අපේ video එක first page ekata anna hada ganna onii
     

    newbie22

    Well-known member
  • Jun 9, 2022
    1,499
    2,336
    113
    online keyword seo website thiywnawa neda try karala bala. eth ithin low views and likes video ekak nam ehema rank karanna baruwa athi.
    danna kenek kiyayi.
     
    • Like
    Reactions: helphelp1

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,737
    113
    මාලඹේ
    එහෙම එක පාරටම කරන්න බැහැ බන් .
    YouTube එක Rank කරගන්න ටිකක් කල් ගන්නවා
    First Page එකට එන්න වෙන ගොඩක් Fact බලපානවා
    සුපිරිම Keywords දාලා SEO කරලා තිබ්බත් Video එක Youtube Algorithm එකෙන් අඳුනගන්න කල් යනවා
     

    helphelp1

    Well-known member
  • Sep 18, 2017
    1,451
    997
    113
    එහෙම එක පාරටම කරන්න බැහැ බන් .
    YouTube එක Rank කරගන්න ටිකක් කල් ගන්නවා
    First Page එකට එන්න වෙන ගොඩක් Fact බලපානවා
    සුපිරිම Keywords දාලා SEO කරලා තිබ්බත් Video එක Youtube Algorithm එකෙන් අඳුනගන්න කල් යනවා
    Youtube Algorithm channle eka grow wanna balapana haatu monavada?
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    දැන් algorithm එක ගොඩක් වෙනස් ඇති. Algorithm එක වැඩ කරන විධිය ගැන yt එකේ ළඟදී දාපු video ටිකක් බලන්න. මම දැක්කා google එකේම කෙනෙකුත් interview කරනවා එකක
     
    • Like
    Reactions: helphelp1

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,737
    113
    මාලඹේ
    Youtube Algorithm channle eka grow wanna balapana haatu monavada?
    ගොඩක් හේතු තියෙනවා බන් මේ මම දන්න කීපයක්
    මේ මූලික කාරණා ටිකක්
    1. Subs Real අය වෙන්න ඕනේ
    2. Likes වැටිලා තියෙන විදිය
    3. Video එකේ Quality එක
    4. Thumbnail එකේ Quality එක
    5. youtube views ප්‍රමාණය
    6. Video එක ඉවර වෙනකං බලනවා ද කියන එක

    +++++++++++++++++++++++++++++++++++


    Youtube Algorithm එකෙන් ඔයා Video එක දැම්මාම ම එක අරගෙන මුලින්ම ඔයාගේ Subs ලාට Suggest කරන්න පටන් ගන්නවා එතකොට 10 කට මුලින්ම පෙන්නලා 9 දෙනෙක් වගේ බැලුවොත් තව 20 කට වගේ suggest කරනවා එතනින් 15 ක් වගේ ඔයාගේ වීඩියෝ එක බැලුවොත් Youtube Algorithm එකෙන් දිගටම ඔයාගේ Video එක Keyword එක Search කරන අයට පෙන්වන්න පටන් ගන්නවා
    ඊළඟට Youtube Algorithm එකෙන් Auto ම ඔයාගේ Video එක Promote කරනවා Search Result එකේ මුලටම පෙන්වනවා
    ඔයාගේ Subs ලා ඔර්ජිනල් අය නෙවෙයි නම් අර මුලින් suggest කරන කොටම කවුරුවත් ඔයාගේ Video එක බලන්නේ නැහැ 😀
    එතකොට වෙන්නේ Youtube Algorithm එකෙන් ඔයාගේ Video එක Quality නැහැ කියලා හිතලා වෙන ඔයාගේ Content එකට සමාන Video තියෙන ඒවා පෙන්වන්න පටන් ගන්නවා .

    සරලව Youtube SEO ගැන කියනවා නම් ඔයාගේ Video එකේ Title එකේ තියෙන Keywords ටික Description එකේ තියෙන්න ඕනේ tags වලත් ඒ Kewords තියෙන්නේ ඕනේ

    උදා හරණයක් කට Video එකේ Keyword එක Online Selling නම් ඒක Descriprion එකෙත් Online Selling කියන වචනය තියෙන්න ඕනේ Tags වලත් Online Selling කියන එක දාලා තියෙන්නේ ඕනේ එතකොට ඔයාගේ වීඩියෝ එක Online Selling කියන Keyword එකට Yotube එකෙන් Rank කරගන්නවා 😀
    Online Selling කියලා ඔයාගේ Channel එකේ වීඩියෝ ගොඩක් තියෙනවා නම් ඒක තවත් වාසියි ඔයාට

    මම අත්දැකීමෙන් දැක්ක දෙයක් තමයි කොච්චර හොදට Video එක SEO කරත් Youtube එකෙන් ඉස්සරහට ගන්නේ views ,Likes,Watch Hours තියෙන Videos
     
    Last edited: