Youtube Algorithm channle eka grow wanna balapana haatu monavada?
ගොඩක් හේතු තියෙනවා බන් මේ මම දන්න කීපයක්
මේ මූලික කාරණා ටිකක්
1. Subs Real අය වෙන්න ඕනේ
2. Likes වැටිලා තියෙන විදිය
3. Video එකේ Quality එක
4. Thumbnail එකේ Quality එක
5. youtube views ප්‍රමාණය
6. Video එක ඉවර වෙනකං බලනවා ද කියන එක
+++++++++++++++++++++++++++++++++++
Youtube Algorithm එකෙන් ඔයා Video එක දැම්මාම ම එක අරගෙන මුලින්ම ඔයාගේ Subs ලාට Suggest කරන්න පටන් ගන්නවා එතකොට 10 කට මුලින්ම පෙන්නලා 9 දෙනෙක් වගේ බැලුවොත් තව 20 කට වගේ suggest කරනවා එතනින් 15 ක් වගේ ඔයාගේ වීඩියෝ එක බැලුවොත් Youtube Algorithm එකෙන් දිගටම ඔයාගේ Video එක Keyword එක Search කරන අයට පෙන්වන්න පටන් ගන්නවා
ඊළඟට Youtube Algorithm එකෙන් Auto ම ඔයාගේ Video එක Promote කරනවා Search Result එකේ මුලටම පෙන්වනවා
ඔයාගේ Subs ලා ඔර්ජිනල් අය නෙවෙයි නම් අර මුලින් suggest කරන කොටම කවුරුවත් ඔයාගේ Video එක බලන්නේ නැහැ

එතකොට වෙන්නේ Youtube Algorithm එකෙන් ඔයාගේ Video එක Quality නැහැ කියලා හිතලා වෙන ඔයාගේ Content එකට සමාන Video තියෙන ඒවා පෙන්වන්න පටන් ගන්නවා .
සරලව Youtube SEO ගැන කියනවා නම් ඔයාගේ Video එකේ Title එකේ තියෙන Keywords ටික Description එකේ තියෙන්න ඕනේ tags වලත් ඒ Kewords තියෙන්නේ ඕනේ
උදා හරණයක් කට Video එකේ Keyword එක Online Selling නම් ඒක Descriprion එකෙත් Online Selling කියන වචනය තියෙන්න ඕනේ Tags වලත් Online Selling කියන එක දාලා තියෙන්නේ ඕනේ එතකොට ඔයාගේ වීඩියෝ එක Online Selling කියන Keyword එකට Yotube එකෙන් Rank කරගන්නවා

Online Selling කියලා ඔයාගේ Channel එකේ වීඩියෝ ගොඩක් තියෙනවා නම් ඒක තවත් වාසියි ඔයාට
මම අත්දැකීමෙන් දැක්ක දෙයක් තමයි කොච්චර හොදට Video එක SEO කරත් Youtube එකෙන් ඉස්සරහට ගන්නේ views ,Likes,Watch Hours තියෙන Videos