මට්ටම ටේලියක් තිබුනා බං සම්මාන දිනු නම මතක නැහැ කියහං කෝ
------ Post added on Feb 15, 2021 at 1:42 PM
එක් එකාගේ කියවිම තමයි ඔතන පෙන්න්නේ ලංකාවේ දෙමාපියන්ගේ ප්‍රශ්න සහ මනසිකත්වයන් , යතාර්තවාදී නිසා මම නම් බලනවා නමුත් අවසානය නම් අල වගේInternational is a shit drama. It’s a badawela. Using kids for a cheap purpose.
------ Post added on Feb 15, 2021 at 1:42 PM
තව අහනවා අන්තිමට මොකද වෙන්නේ කියලත්.