Youtube තියෙන හොඳ ටෙලිඩ්‍රාමා මොනවද??

Mayaratne

Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මට්ටම ටේලියක් තිබුනා බං සම්මාන දිනු නම මතක නැහැ කියහං කෝ

    International is a shit drama. It’s a badawela. Using kids for a cheap purpose.
    එක් එකාගේ කියවිම තමයි ඔතන පෙන්න්නේ ලංකාවේ දෙමාපියන්ගේ ප්‍රශ්න සහ මනසිකත්වයන් , යතාර්තවාදී නිසා මම නම් බලනවා නමුත් අවසානය නම් අල වගේ
    ------ Post added on Feb 15, 2021 at 1:42 PM
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    මට්ටම ටේලියක් තිබුනා බං සම්මාන දිනු නම මතක නැහැ කියහං කෝ

    එක් එකාගේ කියවිම තමයි ඔතන පෙන්න්නේ ලංකාවේ දෙමාපියන්ගේ ප්‍රශ්න සහ මනසිකත්වයන් , යතාර්තවාදී නිසා මම නම් බලනවා නමුත් අවසානය නම් අල වගේ
    ------ Post added on Feb 15, 2021 at 1:42 PM

    හැම ටෙලි නාට්‍යකම මුල ආකර්ශනීය විදිහට තියෙනවා. ඊට පස්සේ බඩවැලක්. හොඳ කතාවක මුල, මැද ,අග හොඳ වෙන්න ඕන.
    ලංකාවේ බොහෝ නාට්‍ය හරියට click bait වගේ. මුලින් තියන දේ නෙවෙයි අවසානයේ තියෙන්නේ.
    මේ වගේ නාට්‍ය ළමයි එක්ක බලන එක තනිකර කාලය කා දැමීමක් විතරයි.
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,387
    2,959
    113
    මාතර
    Weerya gedara switch episode kyda bung.anthimata mkd wenne?mama episode 15 balala newattuwa.
    ඒ වගේ කතාවක් එපි 15ක් බලල නවත්තුවද තෝ?
    ළඟ හිටියනම් ලැප් එකෙන් ගහන්නේ. :angry: තව අහනවා අන්තිමට මොකද වෙන්නේ කියලත්. :-D
    බලහන් ඉවර වෙනකල්. සුපිරි කතාව. (y)

    International is a shit drama. It’s a badawela. Using kids for a cheap purpose.
    agree about the kids thing.. but i used to watch it somehow :-D
    ------ Post added on Feb 15, 2021 at 2:07 PM
     
    Alipak

    Well-known member
  • Jun 4, 2012
    1,293
    273
    83
    On Earth
    Swarnawahiniye 2008 2009 wage giya gamaka iskoleka kathawak...
    School teacher tha act kale Chandani Senevieathna
    Principal G.R. Perera
    Eke nama dannawada???
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,361
    113
    මෙන්න පට්ට ටෙලිනාට්‍යයක්..මේ කාලෙට හොඳට ගැලපෙනවා..වනජීවී නිලදාරියෙකුයි හොර කැලෑ පාළුවො සෙට් ඵකක් ගැනයි කථාව..වනජීවී නිළධාරියට ඉන්නෙ බිමල් ජයකොඩි..කොටස් 30යි තියෙන්නෙ....

    මේක මරු..මම බැලුව..
     
    Renu77

    Well-known member
  • Apr 28, 2021
    741
    776
    93
    අග්නි පියාපත්
    අසංවර වැස්ස
    සත්යා ලස්සනය්
     
    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    මෙන්න පට්ට ටෙලිනාට්‍යයක්..මේ කාලෙට හොඳට ගැලපෙනවා..වනජීවී නිලදාරියෙකුයි හොර කැලෑ පාළුවො සෙට් ඵකක් ගැනයි කථාව..වනජීවී නිළධාරියට ඉන්නෙ බිමල් ජයකොඩි..කොටස් 30යි තියෙන්නෙ....

    mokadda ban nama... link eka wada na
     
    Similar threads