Youtube නාලිකාවක් රු.500 කට මිලට ගනු ලැබේ. (1000 subscribers)

dayt0na

Well-known member
  • Jan 2, 2012
    30,002
    28,912
    113
    යකෝ 1000 subs + 4000 watch hours තියෙන local audience targeted channel මං ඉස්සර විකිනුවෙත් 60000 න් උඩ.
    Umbata channel growth gane experience tiyenewada?
     

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,053
    2,859
    113
    ඉස්කෝලේ යන පොඩි එකෙද කොහොද. ඉතුරැ කරපු pocket money වෙන්න ඇති
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,899
    23,587
    113
    ඉස්කෝලේ යන පොඩි එකෙද කොහොද. ඉතුරැ කරපු pocket money වෙන්න ඇති
    මටත් හිතුන. එහෙමනන් කියන්න උපදෙසක් දෙන්න.
     

    magnate

    Well-known member
  • Jan 6, 2011
    458
    298
    63
    Capture.JPG


    දෙන්නම්. Rs500 x 200