YouTube ප්‍රශ්නයක්

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,264
    21,132
    113
    මචන්ලා මම YouTube Illustrator vector drawing Tutorial කරන්න හදන්නෙ, දැනට කරන්නෙ Speed Art විතරනේ. මේකෙ කිසි Growth එකක් නෑ. කොහොමත් බලන්න කියල විශේෂ දෙයක් නෑනේ මන් අදින එක ඔහේ උඩ බලන් ඉන්නව වගේ බලන් ඉන්න viewers ලා කැමති නෑනේ. කැමති උනුත් ඉන්නවා. මන් වගේ. :baffled: :baffled: :baffled: Growth එක ටාගට් කරල Tutorial කරන්න බැලුවෙ. :yes::yes:
    මට තියෙන ප්‍රශ්නෙ මම දැන් මේක පටන්ගන්නේ මේ Channel එකෙන්මයි. සින්හලෙන් තමයි කරන්නෙ. ඒත් ඒ එක්කම English වලිනුත් වීඩියො කරන්න හිතන් ඉන්නෙ ගොත ගගහ හරි. :baffled::baffled::baffled:මොකද සබ්ටයිටල් දාන එක සක්සස් නෑ. :yes::yes:


    හරි දැන් මගේ ප්‍රස්නෙ මේක. English Video වලට වෙනම චැනල් එකක් පටන් ගන්නවද? :unsure: වෙනම ප්ලේලිස්ට් එකක් මේන්ටෙන් කරනවද? :unsure: මොකද හොදම? මම සින්හලෙන් කරන වීඩියෝ එකමයි English වලින් ඩබ් කරන්න හිතන් ඉන්නෙ. ඒක් YouTube Guide Lines වලට අවුලක් තීද|? ඇඩ්සෙන්ස් එහෙම දෙද්දි? කොපිරයිට් නම් වදින එකක් නෑ AdSense Guide Lines වලට එහෙම අවුල්ද?
    පැහැදිලි උත්තරයක් දන්න එකෙක් දීපන්කො. :yes::yes::yes:


    My Channel
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    පත්තරේටරිලා බ්‍රෝ ඕක චීන සහ අරාබි භාෂාවෙන් කරන්න.
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    මචං ප්ලේලිස්ට් වැඩේ හරියන්නෙ නැ,හොඳම දේ ජත්‍යන්තර වැඩෙට වෙනම චැනල් එකක් හදන එක,ලොකු ගමනක් යන්න පුලුවන් එතකොට,කලවමේ වැඩේ 50% සාර් ථක.
     
    • Love
    Reactions: pathaleiretta

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,168
    166,276
    113
    එකමත් එක රටක
    english walin krnna
    eka digata katha krnna ona naa
    instructions tika withrak ketiye n kyanna
    kyna gmn paththkin pahadiliwa text ekkin pennana..
    video eke boru space eka kapnna . hariyata match ekaka highlights wage awshyama tika hariyata ketiyen karnna..
    voice nathuwa instruction text ekka mulin danna
    eeta passe AWS wla wage text to speech ekk ad kral video danna instructions
    eetapasse ubema voice instruction danna
    ethakota hri. tools pavichchi krla project karanna.. A to Z sftwr kyla dena wada echchra wadak na..
     
    • Love
    Reactions: pathaleiretta