youtube බලන්න data පැකේජ් ඵකක්

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,150
    17,036
    113
    මචංල මාසෙකට හැමදාම දවසකට පැය දෙකක් තුනක් වගේ youtube බලන්න ගන්න දැන් තියෙන හොඳම data පැකේ‍ජ් ඵක මොකක්ද?කාඩ් දැම්මොත් හැමදාම 100ක් කුඩුලු..මට නෙමෙයි අඳුනන කෙනෙක්‍ට.ගෙදරට ඉන්ටනෙට් නෑ..
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,150
    17,036
    113
    Ara mobile phone walata tiyanwa neda youtube unlimited package ekak podi ganakata eka danna kiyanna
    ඒක හොඳද බං..සමහර අය කියනව නේද හරි නෑ කියල
     
    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,387
    1,007
    113
    මචංල මාසෙකට හැමදාම දවසකට පැය දෙකක් තුනක් වගේ youtube බලන්න ගන්න දැන් තියෙන හොඳම data පැකේ‍ජ් ඵක මොකක්ද?කාඩ් දැම්මොත් හැමදාම 100ක් කුඩුලු..මට නෙමෙයි අඳුනන කෙනෙක්‍ට.ගෙදරට ඉන්ටනෙට් නෑ..
    youtube unlimited ganine eka hodai
     
    • Like
    Reactions: neyohk

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඩයලොග් මොබිටෙල් ඔක්කොම වගේ දැන් රු.300 එහා. හච් වල නම් 200ට අඩුවෙන් පැකේජ් එකක් තිබ්බා.
     
    Similar threads