Dialog youtube package එක දාගෙන phone ඒකෙන් hotspot දාල ලැප් එකෙන් බලන්න පුළුවන්ද බන්? මම try කලා හරි ගියෙ නෑනෙ. mobitel youtube package try කලා. ඒක hotspot දාල දවස් 3ක් වගේ වැඩ කලා ඒත් දැන් බෑ බන් phone එකෙන්ම යන්න ඕන. ඕක කරන වෙන මොකක්හරි විදිහක් තියනවද බන්?මගෙනං තියෙන්නෙ ඩයලොග්. අවුලක් නෑ. හොට්ස්පොට් කරන නිසා සිග්නල් අවුලක් දැනිල නෑ.
ගොඩක් අය හොඳයි කියන්නෙ හච් හැබැයි සිග්නල් කොහොමද දන්නෑ.
උබ pc එකෙන්ද යන්නෙ?mt nan hutch thama bn. ganath adui 480p wage hdt play wenw. mobitel eka kalin dgn htya eke data iwra unhm video load wen na, meke ehm une na
උබ pc එකෙන්ද බලන්නෙ hotspot දාල නැත්තන් phone එකෙන්දමම mobitel use කරන්නේ. 1080p gemak නැතුව බලන්න පුළුවන් mobitel youtube plan එකෙන් විතරයි.
දෙවිදියටම බලනව.උබ pc එකෙන්ද බලන්නෙ hotspot දාල නැත්තන් phone එකෙන්ද
පුලුවන්. කොලිටි වැඩි හින්දද කොහෙද ලැප් එකෙන් බලද්දි හිරවෙනව (අපේ ගෙදරට 4g සිග්නල් අඩුයි). ඒත් බලන්න පුලුවන්.Dialog youtube package එක දාගෙන phone ඒකෙන් hotspot දාල ලැප් එකෙන් බලන්න පුළුවන්ද බන්? මම try කලා හරි ගියෙ නෑනෙ. mobitel youtube package try කලා. ඒක hotspot දාල දවස් 3ක් වගේ වැඩ කලා ඒත් දැන් බෑ බන් phone එකෙන්ම යන්න ඕන. ඕක කරන වෙන මොකක්හරි විදිහක් තියනවද බන්?