Youtube වලින් හම්බ කරන උන්

PollokSilva

Well-known member
  • Jun 28, 2023
    939
    1,089
    93
    Youtube වලින් හම්බ කරන වුන් මාසෙකට කීයක් විතර හම්බකරනවද බන්? 😨😨 ලොකු සල්ලියක් හම්බ වෙනවද ඔය අට මගලෙන්?
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,282
    10,556
    113
    මූන පෙන්නන් නැතිව කොපිරයිට් කේස් නැතුව කපටිකමෙන් ගේමක් ගහන්න පුලුවන් කැටගරි ටිකක් කියපල්ලකෝ
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,193
    1
    101,004
    113
    34
    Kalutara
    මූන පෙන්නන් නැතිව කොපිරයිට් කේස් නැතුව කපටිකමෙන් ගේමක් ගහන්න පුලුවන් කැටගරි ටිකක් කියපල්ලකෝ
    අර එකෙක් ඉන්නෙ සෝල් හන්ටර් කියල. ඌ නම් මූන් පෙන්නනව. උගෙ වොයිස් ලස්සනයි. ඌ කරන්නෙ ලෝකෙ වටේ මර්ඩර් කේස් ගැන කියනව. ගොඩක්ම ස්ලයිඩ් ශෝස් වගේ ඉමේජස් පෙන්නන්නෙ. ඔව්වට සල්ලි හම්බෙනවද? ස්ලයිඩ් ශෝස් වලට සල්ලි හම්බෙන්නෙ නෑනෙ? 🙄
     
    • Like
    Reactions: Psiko

    kukkubaba98

    Well-known member
  • Feb 16, 2021
    2,881
    4,007
    113
    Youtube වලින් හම්බ කරන වුන් මාසෙකට කීයක් විතර හම්බකරනවද බන්? 😨😨 ලොකු සල්ලියක් හම්බ වෙනවද ඔය අට මගලෙන්?
    විස්ම ලෝකය චැනල් එකේ මසෙට එනවා බීඑන් ඩොලර් 75,000ක් වගේ
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,282
    10,556
    113
    අර එකෙක් ඉන්නෙ සෝල් හන්ටර් කියල. ඌ නම් මූන් පෙන්නනව. උගෙ වොයිස් ලස්සනයි. ඌ කරන්නෙ ලෝකෙ වටේ මර්ඩර් කේස් ගැන කියනව. ගොඩක්ම ස්ලයිඩ් ශෝස් වගේ ඉමේජස් පෙන්නන්නෙ. ඔව්වට සල්ලි හම්බෙනවද? ස්ලයිඩ් ශෝස් වලට සල්ලි හම්බෙන්නෙ නෑනෙ? 🙄
    ස්ලයිඩ් ශො එකට ගන්න එක පොටො එකකට පවා කොපිරයිට් එන්න පුලුවන්
     
    • Wow
    Reactions: Heshan Daminda

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,962
    113
    දැන් කරන්න බෑ.

    චැනල් එක Verify කරන්න දෙන්නේ නෑ දැන්.
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,757
    4,831
    113
    @scurvy දෙයියා තමා යුටියුබ් වලින් හොදටම හම්බ කරන්නේ. :ROFLMAO: විස්තර අහල බලන්න. ආස හිතෙයි !!
     
    • Like
    Reactions: Psiko

    ZIX

    Well-known member
  • Mar 22, 2024
    1,442
    3,639
    113
    Panadura
    Lankawe Average income eka views 1M walata USD 300 wage . Lesiyenma karanna puluwan tutorials thma. anunge ekak balagena copy karanna thiynne. voice ekata nam uge video eke transcript eka copy karagena chatgpt eken rewrite karala elevenlabs walin generate krnna thiynne
     
    weerarathne99

    Active member
  • Mar 21, 2010
    369
    84
    28
    Lankawe Average income eka views 1M walata USD 300 wage . Lesiyenma karanna puluwan tutorials thma. anunge ekak balagena copy karanna thiynne. voice ekata nam uge video eke transcript eka copy karagena chatgpt eken rewrite karala elevenlabs walin generate krnna thiynne
    Eleven labsbwalin voice to voice kara... Eka ban youtube adsence walata balapanawada?