මේ youtube channel එක කරන කෙල්ල නිලියක්නේ

Bulathaa

Well-known member
  • Nov 28, 2020
    4,124
    5,774
    113
    බලපන්කො ෆාම් එකක් කරන කොල්ලෙක් බැදල ෆාම් එකක වැඩ කරගෙන ඉන්නව.
    සිරාවට ඔය ෆාම් වල ජීවිතේ කට්ටක් නැද්ද? ඕවගෙන හොදට හම්බ කරන්න පුලුවන්ද?

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,124
    5,774
    113
    Palui ban.city life ekakata use wetcha ayata amarui.
    ඒකනම් පේන්නම තියනවනේ, ඒත් බන් ඔය වගේ ෆාම් කරල සල්ලි හොයන්න පුලුවන්ද හොදට? මේ පොරනම් ෆාම් එකක වැඩ කරන කෙනෙක් කියලනම් පේන්නෙ නෑ ෆාම් එකක් කරන කෙනෙක් වගේ.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,455
    67,795
    113
    ඒකනම් පේන්නම තියනවනේ, ඒත් බන් ඔය වගේ ෆාම් කරල සල්ලි හොයන්න පුලුවන්ද හොදට? මේ පොරනම් ෆාම් එකක වැඩ කරන කෙනෙක් කියලනම් පේන්නෙ නෑ ෆාම් එකක් කරන කෙනෙක් වගේ.
    Ehema lokuwata ne. e area eke itin hodata inna athi.
     
    nidarsha91

    Well-known member
  • මුට්ට ගහල මැරෙද්දි හිතේ අමාරුවෙන් මැරෙන්න තරම් සල්ලි හොයන එකද ?
    නැත්තන්, ඉන්න කාලෙ කාල බීල, අලුත් දෙයක් කරල, සතුටින් ජීවත් වෙන එකද උඹේ අරමුණ මචන්?
     
    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,124
    5,774
    113
    මුට්ට ගහල මැරෙද්දි හිතේ අමාරුවෙන් මැරෙන්න තරම් සල්ලි හොයන එකද ?
    නැත්තන්, ඉන්න කාලෙ කාල බීල, අලුත් දෙයක් කරල, සතුටින් ජීවත් වෙන එකද උඹේ අරමුණ මචන්?
    නෑ බන් මම බැලුවෙ කන කට්ටෙ හැටියට ආදායමක් තියනවද කියන එක..
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    නෑ බන් මම බැලුවෙ කන කට්ටෙ හැටියට ආදායමක් තියනවද කියන එක..

    මධ්‍යස්ථ ආදායමක් තියෙනවා. හොදට කාලා, බීලා, බිල් ගෙවලා ඉන්න ඇති.
     
    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,124
    5,774
    113
    මධ්‍යස්ථ ආදායමක් තියෙනවා. හොදට කාලා, බීලා, බිල් ගෙවලා ඉන්න ඇති.
    ගොඩක් අය කියනව NZ වල ෆාමින් ජොබ් පට්ට කට්ටක් කියල, ඒත් මේ වීඩියෝ වලනම් හෙන ආතල් එකේ ජොබ් එක කරගෙන ඉන්නව.
     
    • Like
    Reactions: Fiona Dabare

    nidarsha91

    Well-known member
  • නෑ බන් මම බැලුවෙ කන කට්ටෙ හැටියට ආදායමක් තියනවද කියන එක..
    මෙහෙමයි මචන්. එඩියුකේටඩ් ලේබරර් කෙනෙක් විදියට උඹට පුළුවන් කොහෙහරි හොඳ ලොකු තැනක ලොකු රස්සාවක් කරන්න. ඒ අයගේ ටී ෂර්ට්ස්, ඒ අයගෙ මග්ස්, ඒ අයගෙ ලෝගෝස් උඹේ ලෝගෝ එක කරගන්න. සති අන්තෙ ඒ අයගෙ පිරිස එක්ක, නැත්තන් උඹ වගේ තවත් අය එක්ක ලොකු හොටෙල් එකකට හරි, ඒ වගේ තැනකට ගිහිල්ලා හෙන සතුටු වුණා වගේ සෝෂල් මීඩියා වල පෙන්නල හොඳ උසස් ගුණාත්මක ජීවිතයක් ගත කරනවා කියල ලෝකෙට පෙන්නල ජීවත් වෙන්න.

    හැබැයි මතක තියාගනින්, උඹට ලෙඩක් හැදිල අමාරු වුණොත් උඹේ ඒ මේන්ටේන් කරන සොසායටි එක එන්නෙ නෑ උඹට උදව් කරන්න. මොකද උන් හරියටම කියනව නං මාසෙන් කෙමිකල් ගහන කූඩුවෙ හදන කුකුල්ලු වගේ. පෙනුමට හෙන ලොකුයි බෝල වගේ. ඒත්, ඇතුලෙ ගුණාත්මක අදහස්, සහ-කම්පනය, මනුස්සකම් නැහැ. මෙහෙම කියන්නෙ නිකම්ම කටට එනවට නෙමෙයි මචන්. අත්දැකීමෙන් හොඳේ. මමත් ඔය ලොකුයි කියන ආචාර්‍යය පට්ටම් තියෙන අයත් එක්ක වැඩ කරල තියෙනවා. ඒ අයගෙ ඇතුලෙ ගුණාත්මකභාවය කියන කරුණ යටපත් වෙලා උඩට ඇවිල්ල තියෙන්නෙ - ප්‍රමාණය පිළිබඳ හැඟීම විතරයි.

    හැබැයි මේ ජීවිතේ තමන් කවුද? ඇත්තටම සන්තුට්ඨිය කියන එක - කොටින්ම නිවන, ස්වර්ගය කියන්නෙ මොකක්ද කියල දැනෙන්න නම් පරිසරයට කන් දීල බලන්න ඕන බන්. සල්ලි ගොඩ ගහගෙන මම තමයි ලොක්ක කියන එකාට වඩා එතන තියෙන සැනසීම විඳල බලන්න ඕන. මොකද මැරෙන වෙලාවට කවුරුත් මැරෙනවා. ඒක රිවස් කරන්න බෑ. කුණු පෙරේතයො වගේ සල්ලි පස්සෙ දිව්ව කියල ලැබෙන්නෙ නැති සැනසීම තියෙන්නෙ ස්වාභාවික පරිසරය එක්ක එකතු වෙද්දියි. අනිත් එක ඒ මිනිස්සු හරිම ප්‍රායෝගීකයි. සුන්දරයි. ඒ වගේම, ඒ මිනිස්සු අලුත් අලුත් බ්ලූ කොලර් රිසර්චස් කරනවා. ඒක මනසට මාරම ලොකු ඩොපැමින් කික් එකක් ගේනවා මචන්.

    අපේ ෆැමිලි ෆ්‍රෙන්ඩ්ස්ල වෙන සර් කෙනෙක් ගෙ පුතාල ජීවත් වෙන්න නෙදර්ලන්තෙ. ඉතින් ඒ සර්ල ගිහින් ආව එහෙ. සර්ල දවස් කීපයක් ඉඳල තිබුනෙ එහෙ ෆාර්ම් හවුස් එකක. ඒකෙ අයිතිකාර ගැහැණු කෙනා අශ්වයා පිටේ යන්නෙ. ඒ මිනිස්සුන්ගෙ ශරීර සෞඛ්‍යය පවත්වා ගැනීම, බොඩි සයන්ස් එක, ආකල්පමය ගතිගුණ හරිම ප්‍රියමනාපයි මචන්. විල් වල තාරාවො පීනනවා. ශීත කාලෙට කන්න කෑම හදල ගබඩා කරගන්නවා. ඒව ගවයන්ට කන්න දෙනවා ඒ ඒ කාල වලදි. පෙට්ටගම් වල නිධාන පුරවල මැරෙද්දි හූල්ල හුල්ල මැරෙන ජාතියකට වඩා ස්වභාවධර්මය එක්ක බද්ධ වෙච්ච මිනිස්සු යහතින් නිවනෙ ජීවත් වෙනවා.

    සත්තු එක්ක ගෙවන ජීවිතේ මට නං හරිම සැනසීමක්. ගොවියෙක් වෙනව නං, ඒක ඇඟෙන්ම එන්න ඕන මචන්. සමහර් මනුස්සයො ඉන්නවා ඒක විඳින. ගහ කොළක් එක්ක, නිර්ව්‍යාජ සත්තු එක්ක ගෙවන ජීවිතේ මේ ව්‍යාජ මිනිස්සු එක්ක ගෙවන පුහු ජීවිත වලට වඩා මාරම සුවදායකයි. විඳල බලපන් දැනෙයි උඹටත්

    සල්ලි පස්සෙ විතරක් දුවන වෙලේ, මේ ලැබිච්ච ජීවිතේ සතුටින් විඳින්න උත්සාහයක් තියෙන මිනිස්සු හරිම සුන්දරයි මචන්
     
    Thanks mchn. අන්දරේගෙ වයිබ් එකක් තියනව, ඒත් අවුලක් නෑ. :love::love:
     
    MilkywayDoughnutsSeaMen

    Active member
  • Oct 17, 2025
    276
    213
    43
    Take a look at Clarkson's Farm. When you do that, you will understand the true difficulty of farming. According to the majority of farmers from the UK and EU regions, that is the best farm show that has ever been created, and they even mention it whenever there is a protest by farmers. That show was incredible, despite the fact that it was a comedy show.
     
    • Like
    Reactions: coder101

    nidarsha91

    Well-known member
  • Thanks mchn. අන්දරේගෙ වයිබ් එකක් තියනව, ඒත් අවුලක් නෑ. :love::love:
    Thanks mchn. සල්ලි පස්සෙ දුවන කාක්කෙක්ගෙ වයිබ් එකක් තියනව, ඒත් අවුලක් නෑ.
    :love:
    :love:
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,368
    1
    4,071
    113
    කට්ට සාපෙක්ශයි. උන් ඒක enjoy කරනවා වෙන්ඩ බැරිද.
    If you are Buddhist it is hard to enjoy killing Male Calves and old Cows. This is hard but if you have studied veterinarian sc these are normal things as Old Horses are Killed! Male Chicks are culled ! We don't see the cure side of animal farm!
    I do not think any SL in NZ enjoy this but do it for two main reasons. One-you get free accommodation . (NZ rent is now highest ) and cheap cost of living! that's all.
    If you want a calm and quiet life there are more nicer places in SL (before new Taxes came to operation)
     
    • Like
    Reactions: windows_ubuntu

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,185
    12,119
    113
    දැන් නම් මේක සාපයක් වෙලා...රට ගිය ගමන් පටන් ගන්නවා

    හේ ගායිස්...ඔන්න ඉතින් අදත් අපි ....එකතුවෙනවා...යැයි යැයි යැි
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,363
    12,629
    113
    Piliyandala
    මේ දිලිනී නේ, ලස්සන කොන්ඩෙ දිග නිලියක්, මම ආසයි රඟපෑමට පවා..

    කියන්න තියෙන්නේ මෙච්චරයි දවසෙ අන්තිම තමන් සතුටෙන් නම් කරදයක් නැත්තම්, මානසික නිදහස උපරිමයි නම් ඒ කරන රැකියාවේ ඒක තමා බං අපිත් හොයන්නේ,

    සමහර ලබ්බේ රස්සා වල සල්ලි නම් හම්බ වෙනවා සුපර්මාකට් ඉස්කෝල සැලොන් කැෆේ බාර් පයින් යන දුර, හැබැයි ඉන්න වෙලා තියෙන්නේ හුන්ඩු වගේ කාමර වල හයියෙන් කැස්සොත් එහා ප්ලැට් එකට ඈහෙනව, හයියෙන් උඩ පැන්නොත් හෝ ලමය ගෙයි හයියෙන් දිව්වොත් පල්ලේහා ගෙදර ඉන්න ගෑනී බෙල් කරනවා සද්දෙ යි කියල..

    උන්ට ඕක හොඳ නම් එච්චරයි බං..අපි හිතන්නේ නගරේ හැමදේටම ලේසියි පහසුයි කියලා
     
    • Like
    Reactions: Bulathaa

    shenat

    Well-known member
  • May 13, 2007
    58,594
    86,943
    113
    ආශ්චර්යමත් රටක
    කැමැත්තෙන් කරනව නං අවුලක් නැතුව ඇති. නැත්තං සීතල එක්ක වැඩ කරන එක එපාවෙයි. තමන්ගෙම එකක් නං ආදායම හොඳ ඇති. මස් වලටත් සත්තු ගන්නව ඇතිනෙ.