Youtube වලින් හම්බ කරන වුන් මාසෙකට කීයක් විතර හම්බකරනවද බන්? 
ලොකු සල්ලියක් හම්බ වෙනවද ඔය අට මගලෙන්?
අර එකෙක් ඉන්නෙ සෝල් හන්ටර් කියල. ඌ නම් මූන් පෙන්නනව. උගෙ වොයිස් ලස්සනයි. ඌ කරන්නෙ ලෝකෙ වටේ මර්ඩර් කේස් ගැන කියනව. ගොඩක්ම ස්ලයිඩ් ශෝස් වගේ ඉමේජස් පෙන්නන්නෙ. ඔව්වට සල්ලි හම්බෙනවද? ස්ලයිඩ් ශෝස් වලට සල්ලි හම්බෙන්නෙ නෑනෙ?මූන පෙන්නන් නැතිව කොපිරයිට් කේස් නැතුව කපටිකමෙන් ගේමක් ගහන්න පුලුවන් කැටගරි ටිකක් කියපල්ලකෝ
නිව්ස් කියපන් . . breaking newsමූන පෙන්නන් නැතිව කොපිරයිට් කේස් නැතුව කපටිකමෙන් ගේමක් ගහන්න පුලුවන් කැටගරි ටිකක් කියපල්ලකෝ
විස්ම ලෝකය චැනල් එකේ මසෙට එනවා බීඑන් ඩොලර් 75,000ක් වගේYoutube වලින් හම්බ කරන වුන් මාසෙකට කීයක් විතර හම්බකරනවද බන්?ලොකු සල්ලියක් හම්බ වෙනවද ඔය අට මගලෙන්?
ස්ලයිඩ් ශො එකට ගන්න එක පොටො එකකට පවා කොපිරයිට් එන්න පුලුවන්අර එකෙක් ඉන්නෙ සෝල් හන්ටර් කියල. ඌ නම් මූන් පෙන්නනව. උගෙ වොයිස් ලස්සනයි. ඌ කරන්නෙ ලෝකෙ වටේ මර්ඩර් කේස් ගැන කියනව. ගොඩක්ම ස්ලයිඩ් ශෝස් වගේ ඉමේජස් පෙන්නන්නෙ. ඔව්වට සල්ලි හම්බෙනවද? ස්ලයිඩ් ශෝස් වලට සල්ලි හම්බෙන්නෙ නෑනෙ?![]()
එනවා පකක්විස්ම ලෝකය චැනල් එකේ මසෙට එනවා බීඑන් ඩොලර් 75,000ක් වගේ
mokakda ban e kathawaදැන් කරන්න බෑ.
චැනල් එක Verify කරන්න දෙන්නේ නෑ දැන්.
Eleven labsbwalin voice to voice kara... Eka ban youtube adsence walata balapanawada?Lankawe Average income eka views 1M walata USD 300 wage . Lesiyenma karanna puluwan tutorials thma. anunge ekak balagena copy karanna thiynne. voice ekata nam uge video eke transcript eka copy karagena chatgpt eken rewrite karala elevenlabs walin generate krnna thiynne