Youtube වල country restriction videos තියනවද????????????

isurumm

Well-known member
  • Apr 5, 2009
    1,047
    138
    63
    Sri Lanka
    Youtube වල country restriction videos තියනවද????????????

    ලස්සන English song එකක් set උනා යාලුවනේ... වැඩේ තියෙන්නේ බලන්න විදියක් නෑ මොකද්ද privacy policy change එකක් ගැන කියවනවා....

    පොඩ්ඩක් try කරලා බලන්න පුලුවන්ද මෙන්න මේ video එක බලන්න පුළුවන් විදියක් ගැන.....

    http://www.youtube.com/watch?v=_QRRAwuh4eI&feature=related

    thanx alot!
    please help! :D