meka sirada oii


Composed කරලා හදපු photo එකක් වගෙයි ටිකක්.![]()
meka sirada oiicanon d1000 wage cam ekakin zoom karala neda meh? naked eye ekata penne naha neda
මේ තියෙන්නේ උඹ ඔය කියපු දෙයට සාක්කියක්. මේ ඒ කාලේ ගාලු වරායේ මුහුදේ ඉඳල නාවිකයින් සිරිපාදය දැකපු විදිය. මේ වගේ සිරිපාදය පේනවා කියල මට ගාල්ලේ මුහුදු යන අය 90 ගණන් වල දෙදාස් කාලේ මුල පවා කියල තියනව. මේ වගේ ගාලු වරායේ ඉඳල සිරිපාදය පෙන විදිය ඇදපු ච්ත්‍ර කිහිපයක්ම තියනවඒ දවස්වල ගාල්ල වරායට ලොකු තැනක් වගේම, ගාල්ල නගරෙත් ආසියාවේ තිබ්බ පිරිසිදුම නගරෙ විදිහට සලකලා තියෙනවලු, 1860 ජපානයේ හිටිය අධිරාජ්‍යයෙක් ගාල්ලෙ ඔය කියන පිලිවෙල බලලා ජපානේ දියුනු කරන්න විස්තර හොයන්න දූත පිරිසක් එවලා තියෙනවලු. හිනා ගියාද, නෑ එහෙව් රටක් මේක. මේවා මේ නිකන් කියන කතා නෙමෙයි විස්තර ඕනිනම් තව හොයලා බලපල්ලා. අන්න ඒ වගේ එන මිනිස්සු ගාල්ල හොයාගත්තා කියන්නෙ සමනල කන්ද මංසලකුනක් විදිහට සලකලලු.
Penawa naked eye. Mama dekala thiyenawa. Habai hodata ira paayapu cloudy nathi dawasak wenna ona. Rasne thiyena sera awwak ona me wage penns.![]()
meka sirada oiicanon d1000 wage cam ekakin zoom karala neda meh? naked eye ekata penne naha neda
සමනල කන්ද නම් බන් හරියට ගෙදරින් එළලියට බැහැලා බටහිර පැත්ත බලපුගගගමන් පේන්න ඕනේ.ප්‍රශ්නේ ගස් කොලන් එක්ක පේන්නේ නැහැ හරියට. මම දැකලා තියනවා කළුතර පාලම උඩදිත්. මධ්‍යම කදුකරේ බටහිර බෑවුමේ තියන උසම කන්ද සමනල. ග්‍රේට්වෙස්ටන් තිබ්බා ට සමනල වගේ හොඳ තැනක් නැහැ. ටවර් එකක් ගහන්න කියපු ලොකේෂන් එක. කොහෙද ඉතින්.....සීදුව ලග තැනකුත් තියනවා සමනල කන්ද පේන