press CTRL + -
මගෙත් 1920 x 1080 බන්. ඒත් නෑනේමට මතක විදියට දැන් මාස ගාණකට කලින් UI එක වෙනස් වෙලා thumbnail ලොකු වුණා. ඒක වෙනස් කරන්න settings වලින් නම් විදියක් තිබ්බෙ නෑ. සමහරවිට browser extention වගේ ඇති.
දැන් පාවිච්චි කරන device එකේ screen resolution, aspect ratio එක අනුව වෙනස් වෙනවා ඇති. මගේ PC monitor එකේ (1920*1080) හරස් අතට 5ක් පෙන්නනවා. 6ක් පෙන්නන්න ඕනි නම් tab එක 80% විදියට zoom out කරගන්න වෙනවා. වෙන විදියක් නොදනිමි
*Youtube වැඩ්ඩෙක් නොවෙමි
then write a custom userscriptfont එක පොඩි කරලා වැඩක් නෑ බන්.
Browser එක මොකද්ද? මගේ Chromeමගෙත් 1920 x 1080 බන්. ඒත් නෑනේ
ඔව් එහෙනම් හේතුව මේක තමයි. Gmail වලට වගේ update එද්දිත් එක එක account වලට ආවෙ එක එක කාලෙටඒ කියන්නේ මුන් මේක account එකෙන් එකට කරන වැඩක් වගේ
මේක උන්ගේ customer support එකට කියලා වගේ හදාගන්න බැරිද මචන් ?ඔව් එහෙනම් හේතුව මේක තමයි. Gmail වලට වගේ update එද්දිත් එක එක account වලට ආවෙ එක එක කාලෙට
බැරිවෙයි කියලා හිතෙනවා. අපි pay කරලා service අරන් නම් ඒ accounts ඔක්කොටම update එකපාර එවන්න කියලා කියන්න පුලුවන් වෙයි. ඒකත් උන් කියයි update release කරන්නෙ account create කරපු කාලේ විදියට වගේ මොනවාහරි. අනිත් software වගේ local install කරන ඒවා නෙවෙයි හින්දා කැමති වුණත් අකමැති වුණත් එන එන update වලට අපිට හැඩගැහෙන්න වෙනවාමේක උන්ගේ customer support එකට කියලා වගේ හදාගන්න බැරිද මචන් ?

Adblokers නම් අවුලක් නෑ මොකද අපි pay කරලා ගන්න service නෙවේනේ , ඒත් මේකෙන් වෙන්නේ අපිට interface එක නිසා video මගඇරෙන එක නේ , මල වදයක් බන් මේක නම්බැරිවෙයි කියලා හිතෙනවා. අපි pay කරලා service අරන් නම් ඒ accounts ඔක්කොටම update එකපාර එවන්න කියලා කියන්න පුලුවන් වෙයි. ඒකත් උන් කියයි update release කරන්නෙ account create කරපු කාලේ විදියට වගේ මොනවාහරි. අනිත් software වගේ local install කරන ඒවා නෙවෙයි හින්දා කැමති වුණත් අකමැති වුණත් එන එන update වලට අපිට හැඩගැහෙන්න වෙනවා
comminuty එකෙන් ලොකු backlash එකක් ආවොත් ඇරෙන්න උන් කොහොමත් උන්ට ඕනි දේ කරනවා. Adblokers වලටත් ලෙඩ දානවානෙ දැන්
Google service වලට pay කරලා නැත්නම් free user කෙනෙක් විදියට customer support ගන්න බෑ දන්න තරමින්. ඒ වෙනුවට community forum වල ප්‍රශ්න අහන එක, suggest කරන එක තමයි කරන්න පුලුවන්.customer support එක contact කරන්නේ කොහොමද මචන්
මගේ PC monitor එකේ (1920*1080) හරස් අතට දැන් පෙන්නන්නේ 3යි ඉස්සර 5ක් පෙන්නුවා , ඒ කියන්නේ thumbnail 6ක් මුළු screen එක පුරාවටම (ඔය ත්‍රෙඩ් එකේ මුලම දාලා තියෙනවා වගේ), හැබැයි වැඩිය පාවිච්චි කරන්නේ නැති g mail එකකින් log උනාම 5ක් පෙන්නනවා හරස් අතට, ඒ කියන්නේ 10ක්8i nemen 12k penawa ban, ubalage mokadda awula
dan 15k penawa..මගේ PC monitor එකේ (1920*1080) හරස් අතට දැන් පෙන්නන්නේ 3යි ඉස්සර 5ක් පෙන්නුවා , ඒ කියන්නේ thumbnail 6ක් මුළු screen එක පුරාවටම (ඔය ත්‍රෙඩ් එකේ මුලම දාලා තියෙනවා වගේ), හැබැයි වැඩිය පාවිච්චි කරන්නේ නැති g mail එකකින් log උනාම 5ක් පෙන්නනවා හරස් අතට, ඒ කියන්නේ 10ක්
tab එක කොයිතරම් zoom out කරත් පෙන්නන්නේ උපරිම 4යි දැන්
ඒ කියන්නේ මුන් මේක account එකෙන් එකට කරන වැඩක් වගේ
මේකෙන් වෙන්නේ අපිට interface එක නිසා video මගඇරෙන එක නේ , මල වදයක් බන් මේක නම්
මේක උඹේ වගේ හදාගන්න විදියක් නැද්ද මචන්
dan 15k penawa..
![]()
5 පෙන්නනව.
Thumbnail css edit කරල Browser dev tools වලින් override කරන්න පුළුවන් local css style sheet එකක් load කරල. Browser build in tools වලින් පුළුවන්. Search කරල balapan, chatgpt is your friend