Youtube වැඩ්ඩො වරෙල්ලා

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,364
    74,959
    113
    අඩෝ ඉස්සර මෙතන thumbnail 10 + තිබ්බා බන්, ඒත් දැන් 6යි නේ පෙනන්නෙ. මේක දැන් ටික කාලයක් ඉඳන් එහෙමයි. වෙනස් කරන්න විදියක් දන්නවද?

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    මට මතක විදියට දැන් මාස ගාණකට කලින් UI එක වෙනස් වෙලා thumbnail ලොකු වුණා. ඒක වෙනස් කරන්න settings වලින් නම් විදියක් තිබ්බෙ නෑ. සමහරවිට browser extention වගේ ඇති.
    දැන් පාවිච්චි කරන device එකේ screen resolution, aspect ratio එක අනුව වෙනස් වෙනවා ඇති. මගේ PC monitor එකේ (1920*1080) හරස් අතට 5ක් පෙන්නනවා. 6ක් පෙන්නන්න ඕනි නම් tab එක 80% විදියට zoom out කරගන්න වෙනවා. වෙන විදියක් නොදනිමි

    *Youtube වැඩ්ඩෙක් නොවෙමි
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,364
    74,959
    113
    press CTRL + -

    font එක පොඩි කරලා වැඩක් නෑ බන්.

    මට මතක විදියට දැන් මාස ගාණකට කලින් UI එක වෙනස් වෙලා thumbnail ලොකු වුණා. ඒක වෙනස් කරන්න settings වලින් නම් විදියක් තිබ්බෙ නෑ. සමහරවිට browser extention වගේ ඇති.
    දැන් පාවිච්චි කරන device එකේ screen resolution, aspect ratio එක අනුව වෙනස් වෙනවා ඇති. මගේ PC monitor එකේ (1920*1080) හරස් අතට 5ක් පෙන්නනවා. 6ක් පෙන්නන්න ඕනි නම් tab එක 80% විදියට zoom out කරගන්න වෙනවා. වෙන විදියක් නොදනිමි

    *Youtube වැඩ්ඩෙක් නොවෙමි
    මගෙත් 1920 x 1080 බන්. ඒත් නෑනේ
    ------ Post added on Dec 4, 2024 at 9:21 AM
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    මගෙත් 1920 x 1080 බන්. ඒත් නෑනේ
    Browser එක මොකද්ද? මගේ Chrome

    මේ කියලා තියෙන විදියට ඕක හදාගන්න පුලුවන් වෙයි, ඒත් ඔය extension අලුත් Chrome එකට වැඩ නැතිවෙන්න පුලුවන් ඉස්සරහට
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,024
    10,592
    113
    මගේ PC monitor එකේ (1920*1080) හරස් අතට දැන් පෙන්නන්නේ 3යි ඉස්සර 5ක් පෙන්නුවා , හැබැයි වැඩිය පාවිච්චි කරන්නේ නැති g mail එකකින් log උනාම 5ක් පෙන්නනවා

    tab එක කොයිතරම් zoom out කරත් පෙන්නන්නේ උපරිම 4යි දැන්

    ඒ කියන්නේ මුන් මේක account එකෙන් එකට කරන වැඩක් වගේ
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    ඒ කියන්නේ මුන් මේක account එකෙන් එකට කරන වැඩක් වගේ
    ඔව් එහෙනම් හේතුව මේක තමයි. Gmail වලට වගේ update එද්දිත් එක එක account වලට ආවෙ එක එක කාලෙට
     
    • Like
    Reactions: hi.dushan

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,024
    10,592
    113
    ඔව් එහෙනම් හේතුව මේක තමයි. Gmail වලට වගේ update එද්දිත් එක එක account වලට ආවෙ එක එක කාලෙට
    මේක උන්ගේ customer support එකට කියලා වගේ හදාගන්න බැරිද මචන් ?
     
    • Like
    Reactions: tharakaf

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    මේක උන්ගේ customer support එකට කියලා වගේ හදාගන්න බැරිද මචන් ?
    බැරිවෙයි කියලා හිතෙනවා. අපි pay කරලා service අරන් නම් ඒ accounts ඔක්කොටම update එකපාර එවන්න කියලා කියන්න පුලුවන් වෙයි. ඒකත් උන් කියයි update release කරන්නෙ account create කරපු කාලේ විදියට වගේ මොනවාහරි. අනිත් software වගේ local install කරන ඒවා නෙවෙයි හින්දා කැමති වුණත් අකමැති වුණත් එන එන update වලට අපිට හැඩගැහෙන්න වෙනවා :(
    comminuty එකෙන් ලොකු backlash එකක් ආවොත් ඇරෙන්න උන් කොහොමත් උන්ට ඕනි දේ කරනවා. Adblokers වලටත් ලෙඩ දානවානෙ දැන්
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,024
    10,592
    113
    බැරිවෙයි කියලා හිතෙනවා. අපි pay කරලා service අරන් නම් ඒ accounts ඔක්කොටම update එකපාර එවන්න කියලා කියන්න පුලුවන් වෙයි. ඒකත් උන් කියයි update release කරන්නෙ account create කරපු කාලේ විදියට වගේ මොනවාහරි. අනිත් software වගේ local install කරන ඒවා නෙවෙයි හින්දා කැමති වුණත් අකමැති වුණත් එන එන update වලට අපිට හැඩගැහෙන්න වෙනවා :(
    comminuty එකෙන් ලොකු backlash එකක් ආවොත් ඇරෙන්න උන් කොහොමත් උන්ට ඕනි දේ කරනවා. Adblokers වලටත් ලෙඩ දානවානෙ දැන්
    Adblokers නම් අවුලක් නෑ මොකද අපි pay කරලා ගන්න service නෙවේනේ , ඒත් මේකෙන් වෙන්නේ අපිට interface එක නිසා video මගඇරෙන එක නේ , මල වදයක් බන් මේක නම්

    customer support එක contact කරන්නේ කොහොමද මචන්
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    customer support එක contact කරන්නේ කොහොමද මචන්
    Google service වලට pay කරලා නැත්නම් free user කෙනෙක් විදියට customer support ගන්න බෑ දන්න තරමින්. ඒ වෙනුවට community forum වල ප්‍රශ්න අහන එක, suggest කරන එක තමයි කරන්න පුලුවන්.
    X(Twitter) එකේ අහන්න පුලුවන් වෙයි https://x.com/TeamYouTube

    ඒත් තනි කෙනෙක් විතරක් කිව්වා කියලා වෙනසක් වෙන්නෙ නෑ, users ලා බිලියන 2ක් විතර ඉන්නවානෙ. MKBHD වගේ කෙනෙක් ඕක ගැන video එකක් කරලා hit වුණොත්, Reddit users ලා වගේ සෑහෙන්න ගානක් ඕකට කතා කරොත් සමහරවිට update එකකින් හදයි.
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,024
    10,592
    113
    8i nemen 12k penawa ban, ubalage mokadda awula
    මගේ PC monitor එකේ (1920*1080) හරස් අතට දැන් පෙන්නන්නේ 3යි ඉස්සර 5ක් පෙන්නුවා , ඒ කියන්නේ thumbnail 6ක් මුළු screen එක පුරාවටම (ඔය ත්‍රෙඩ් එකේ මුලම දාලා තියෙනවා වගේ), හැබැයි වැඩිය පාවිච්චි කරන්නේ නැති g mail එකකින් log උනාම 5ක් පෙන්නනවා හරස් අතට, ඒ කියන්නේ 10ක්

    tab එක කොයිතරම් zoom out කරත් පෙන්නන්නේ උපරිම 4යි දැන්

    ඒ කියන්නේ මුන් මේක account එකෙන් එකට කරන වැඩක් වගේ

    මේකෙන් වෙන්නේ අපිට interface එක නිසා video මගඇරෙන එක නේ , මල වදයක් බන් මේක නම්

    මේක උඹේ වගේ හදාගන්න විදියක් නැද්ද මචන්
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,957
    1
    9,761
    113
    Gampaha

    dan 15k penawa..

    enUXdSO.png
     
    • Wow
    Reactions: hi.dushan

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    Thumbnail css edit කරල Browser dev tools වලින් override කරන්න පුළුවන් local css style sheet එකක් load කරල. Browser build in tools වලින් පුළුවන්. Search කරල balapan, chatgpt is your friend
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,024
    10,592
    113
    dan 15k penawa..

    enUXdSO.png

    5 පෙන්නනව.

    Thumbnail css edit කරල Browser dev tools වලින් override කරන්න පුළුවන් local css style sheet එකක් load කරල. Browser build in tools වලින් පුළුවන්. Search කරල balapan, chatgpt is your friend

    මගේ PC monitor එකේ (1920*1080) හරස් අතට දැන් පෙන්නන්නේ 3යි ඉස්සර 5ක් පෙන්නුවා , ඒ කියන්නේ thumbnail 6ක් මුළු screen එක පුරාවටම

    මේක උඹේ වගේ හදාගන්න විදියක් නැද්ද මචන්

    eMPG3Vb.png