කලින් shorts videos වලට 100k පනින්න වීව්ස් ආවා දවසෙන් දෙකෙන්. දැන් වීව්ස් 10ක් වත් එන්නේ නෑ අලුතෙන් දාන ඒවට. එකපාරටම සතියක වෙලේ ඉදලා මෙහෙම වුනේ. මොකක්ද හේතුව කියල හැමතැනම හෙව්වා. හොයාගන්න බැරිවුනා. මේ ගැන දන්න එලකිරි මහතෙක්ගේ උදව් ඕන..
Hari yayida tika dawsakin. ??viewers la videos ekka interact wena eka adu unama algorithm eke down krnwa. keep uploading videos.
VrBuddyChannel?
SL audience ekata watunata passe tama viral une ban.SL audience ද
consistently eka nethi unada, ehema unamath drop wenawa, user engage wenne nethi unamath wenawa, tawa melo deyak nethuwath wenawa, deiyo tamai danne bnකලින් shorts videos වලට 100k පනින්න වීව්ස් ආවා දවසෙන් දෙකෙන්. දැන් වීව්ස් 10ක් වත් එන්නේ නෑ අලුතෙන් දාන ඒවට. එකපාරටම සතියක වෙලේ ඉදලා මෙහෙම වුනේ. මොකක්ද හේතුව කියල හැමතැනම හෙව්වා. හොයාගන්න බැරිවුනා. මේ ගැන දන්න එලකිරි මහතෙක්ගේ උදව් ඕන..
Na ban mama location eka damma sri lanka kiyala sathi dekakata witara kalin. Kalin kohewath location dala tibbe na. Blank tibbe. Habai ekaconsistently eka nethi unada, ehema unamath drop wenawa, user engage wenne nethi unamath wenawa, tawa melo deyak nethuwath wenawa, deiyo tamai danne bn
මන් upload කරල තියෙන videos wla nam swiped away percentage eka adu unama content eka push wenne na kiyala mata hithenne
View attachment 228439
Kalin comments awa reply kerennath bari taramatama. Eth eka paratama bassa views.Content eka Quality karanna ( Video quality gena neme kiynne )
Hook
Retain
Reward
Hoda Title Danna
Balanna click karata video eka wadk nattn attention span eka 8sec tiyganna bainm un wena video ekkt yanawa
Hoda Story ekk tiyanna
Anthimet Uta ' ammt hudu muge videos blpnko ' wage ekak hithenna one ethkot wela nokadi ei views![]()