Youtube වීඩියෝ හෙල්ප්

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    Youtube වීඩියෝ හෙල්ප්

    මචන්ලා මම අනුන්ගේ Youtube වීඩියෝ දාලා සයිට් එකක් කරනවා. මේකේ දාන්නේ ඔය අරුම පුදුම දේවල් සත්තුන්ගේ දේවල් තාක්ෂනික වගේ දේවල් මම අනුන්ගේ වීඩියෝ තමයි දාන්නේ. අර Ifram කෝඩ් එකෙන් තමයි සයිට් එකට එකතු කරන්නේ. මෙහෙම අනුන්ගේ වීඩියෝ ifram කෝඩ් එකෙන් දැම්මත් Youtube එකට වීඩියෝ එක upload කරපු පුද්ගලයට පුළුවන් ද මට කෙස් එකක් අදින්න ? කොටින්ම කියනවනම් නීතිමය කෙස් එකක් අදින්න පුළුවන් ද ?

    මම ifram කෝඩ් එකෙන් උන්ගේ වීඩියෝ දානකොට උන්ට වාසියක් ද අවාසියක් ද වෙන්නේ ? මම දැකලා තියෙනවා Internet එකේ තියෙන සයිට් බාගයක් ම ඔහොම අනුන්ගේ වීඩියෝ Ifram කෝඩ් එකෙන් තමයි දාන්නේ. එත් හිතේ බයක් තියෙනවා කොහෙට හරි පැටලෙයි ද කියලා උබලා මේ ගැන දන්නවනම් කියපල්ලා ලොකු උදව්වක්
     
    Last edited:
    • Like
    Reactions: RottenCOLT

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,936
    1
    9,732
    113
    Gampaha
    මොන අවාසියක්ද යකෝ.. පට්ට වාසියක්නෙ වෙන්නෙ. කාට හරි එහෙම කරන්න ඕනෙ නැත්නම් උන්ගෙ විඩියෝ වලට යූටියුබ් සෙටින්ග්z වලින්ම හදන්න පුලුවන් එම්බඩ් කරන්න එපා කියල. කිසිම අවුලක් නෑ මචෝ. :) ගොඩක් උන් කැමැතියි උබල වගේ උන්ට. :love:
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    මොන අවාසියක්ද යකෝ.. පට්ට වාසියක්නෙ වෙන්නෙ. කාට හරි එහෙම කරන්න ඕනෙ නැත්නම් උන්ගෙ විඩියෝ වලට යූටියුබ් සෙටින්ග්z වලින්ම හදන්න පුලුවන් එම්බඩ් කරන්න එපා කියල. කිසිම අවුලක් නෑ මචෝ. :) ගොඩක් උන් කැමැතියි උබල වගේ උන්ට. :love:

    ඔය අත්තක් ද මම Yllix කරන්න සයිට් එකක් කලා මේකේ Domain එකෙත් fake නමකට දාලා reg කලේ . පිටරට අයගේ වීඩියෝ දැම්මේ ඒවා කට්ටිය බලනවා අඩුයි ඒක නිසා ලංකවේ අයගේ ඒවා දාන්න කියලා බැලුවේ ලංකවේ අය කෙස් දැම්මොත් කියලා මුලින් මේක අහලා ඉන්න හිතුවේ. thank you macho

    රේප් +4
     
    tharndu9

    Member
    Jul 13, 2015
    254
    26
    0
    ඔය අත්තක් ද මම Yllix කරන්න සයිට් එකක් කලා මේකේ Domain එකෙත් fake නමකට දාලා reg කලේ . පිටරට අයගේ වීඩියෝ දැම්මේ ඒවා කට්ටිය බලනවා අඩුයි ඒක නිසා ලංකවේ අයගේ ඒවා දාන්න කියලා බැලුවේ ලංකවේ අය කෙස් දැම්මොත් කියලා මුලින් මේක අහලා ඉන්න හිතුවේ. thank you macho

    රේප් +4

    Kisima awlak ne bn...its legal...math ohoma site ekak karanawa
    Gossipbuwa kiyala me dawas wala nam site eka poddak
     
    • Like
    Reactions: Nadun26

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    යටින් comment දාන්න පුලුවන් නේද ?comment එකක් දාපන් සියලුම හිමිකම් මුලු අයිතිකරුවන් සතු වේ
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    යටින් comment දාන්න පුලුවන් නේද ?comment එකක් දාපන් සියලුම හිමිකම් මුලු අයිතිකරුවන් සතු වේ

    ela thank you macho ehama karanam
     
    aluthKolla0001

    Active member
  • Dec 27, 2015
    709
    63
    28
    colombo
    kisima awulak wenne ne machan. Youtube eke dapu ekak wena website ekaka e video link ekenma share kara kiyala kisima awulak wenne ne. Arath eka video eka upload karapu ekata nomilema karana publicity ekak. (y)
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    kisima awulak wenne ne machan. Youtube eke dapu ekak wena website ekaka e video link ekenma share kara kiyala kisima awulak wenne ne. Arath eka video eka upload karapu ekata nomilema karana publicity ekak. (y)

    එල මචෝ thank you.!

    rep +4
     
    Last edited: