Youtube සපෝට් එකක්

dagara waliga

Well-known member
  • Aug 27, 2018
    872
    559
    93
    Colombo
    මම අලුතෙං ගේමිං චැනල් එකක් පටං ගත්ත.සබ්ස්ක්‍රයිබ් කරල ඔයාලගෙං සපෝට් එකක් ඕනෙ. :)

    මේ මගෙ චැනල් එකේ ලින්ක් එක - https://youtube.com/channel/UCJJ9bdvV6Y77_-KSmT97l6A

    අහ් තව දෙයක්,
    ඒකෙ මොනාහරි අඩුපාඩු තියෙනවනං ඒවත් කියන්න.ඒ අඩුපාඩු හදාගන්නං ඉස්සරහට.

    තව අලුවතෙං ඇඩ් වෙන්න ඕනෙ මොනාහරි තියෙනවනං ඒවත් කියාගෙන යන්න.