සිංහලු පොඩි වුන් ට youtube පාවිච්චි කරන්න දෙන්න ඕනේ
ගොඩක් පොඩි ළමයි ගේ සින්දු ඉන්ස්ට්රුමන්ට් ප්ලේ කරන වීඩියෝ වගේ
හැබැයි හෙන හුරා වගේ නිකිම්කි කියලා චනෙල් වගයක් සජෙස්ට් වෙනවා එලවටත් නැහැ මෙලොවටත් නැහැ පිස්සු ******* ටිකක් කරන ව්හනෙල් සෙට් එකක්
මම ඔක්කොම බ්ලොක් කරලා දැම්මාම වෙන බාහ්ශාවක එකක් සජෙස්ට් වෙනවා කරන්න කරන්න අලුත්අ ඒවා එනවා අරුන් දැන්
අරවා බලන්නේ නැහැ මේ මගුල් බලනවා
මෙන්න මේ අනවශ්‍ය චැනෙල් අයින් කරලා , ළමයින්ට වැදගත් ෆන් එකක් තියෙන චනෙල් විතරක් බලන්න මොකද්ද කරන්න පුළුවන්
youtube kids දැම්මා එක ඊටවඩා හපන්
ලොකු උදව්වක් මේක නම්