YouTube 360° view Music Video

dileeshakr

Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    අඩෝ මම මේක දැනුයි දැක්කේ.
    සමහරු දන්නවා ඇති. මේ video එක 360 angle එකෙන් බලන්න පුළුවන්. :dull:
    පිස්සු හැදෙනවා ඈ :shocked::shocked:


    pgxaQsq.png

    මෙන්න මේ පින්තුරේ තියෙනවා වගේ ඊතල වලින් angle එක වෙනස් කරලා බලන්න. සුපිරි :)
    .
    .
    .
    .
    .
    ඔන්න එහෙනම් Music Video එක :nerd:



    අවවාදයයි! මේක බලන්න පුළුවන් Google Chrome browser එකකින් හා YouTube mobile app එකෙන් පමණි :dull:
     
    Last edited: