Youtube Adds

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,109
    3,527
    113
    46
    Buttala
    ඒ කියන්නේ මුලින් සාමාන්‍ය විදිහට හැදුවම හරි ද?
     
    wolverine8787

    Member
    Mar 3, 2019
    188
    12
    0
    මුලින්ම channel එකක් හදන්න . ඊට පස්සේ Google AdSense එකක් හදන්න. ඊට පස්සේ channel එකට AdSense account එක connect කරන්න. Connect කලාට පස්සේ Watch hours 4000 සහ Subscribers 1000 ගන්න ඕනි. ඊට පස්සේ channel එක automatically review එකට යනවා. Review එක approve උනාට පස්සේ තමා monetization enable වෙන්නේ. Monetization enable උනාට පස්සේ තමා ads එන්නේ videos වලට .

    YouTube search කරන්න. Videos තියෙනවා ඕනි තරම් තියෙනව monetization ගැන කියල.
    ජය වේවා
    !
     
    • Like
    Reactions: nrjayasinghe

    hcf

    Well-known member
  • Jan 12, 2011
    2,710
    493
    83
    සිදාදියේ.....

    oya kiyala thiyenne ganata :cool::cool::cool:
     
    • Like
    Reactions: nrjayasinghe

    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,146
    484
    113
    1. Channel eka issella hadanna.
    2.ita passe 1000 subs+4000 watch hours hadaaganna.
    3. dan adsense account hadala montnztn walata apply karanna.

    lankaawe ewun target karanawa nam ithin social experiment/cooking/travel/ wal pal wage ewaa thamayi godayanne. ita wenas deyak karoth views higa kanna wenawa.
     
    • Like
    Reactions: nrjayasinghe

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,302
    2,105
    113
    dan issara wage lesi nh bn. unique gemakma gahanna wenwa.

    දැන් හැදෙන ගොඩක් චැනල් හැදෙන්නේ මෙන්න මේ විදියට.
    1. කොහේහරි කැමරාවක් අරන් ගිහින් ඒක කරකවල කෙලින්ම යුටියුබ් එකේ අතහැරලා කරන ට්‍රැවල් චැනල්,
    2. ගෙදරදීම ඇපල් ගහක් හදන හැටි කියල ඇපල් ඇට ටිකක් අරන් පෝච්චියක පස් පුරවල එකේ ඇට ටික දාල කරන වගා චැනල්
    3. කිති කවලවත් හිනා යන්නේ නැති ගොන් ජෝක් හරි FB එකේ පට්ට ගහපු ජෝක් හරි අරන් කරන ජෝක් චැනල්.
    4. හිට් වෙච්ච කුකින් චැනල් එකක ගිහිපු රෙසිපියම කොපි කරලා හදන කුකින් චැනල්.

    මේවට ඉතින් විව්ස් එන්නේ නැති එක නෙමෙයි පුදුමේ. විව්ස් ආවොත් අන්න එකයි පුදුමේ. ඔය සෝෂල් එක්ස්පෙරිමට් කියන එක හරියට කරන ලංකාවේ එක චැනල් එකක්වත් නෑ. එක මහන්සි වෙලා කරත් සුපිරියටම ගොඩයන්න පුළුවන්.
     
    • Like
    Reactions: nrjayasinghe

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,109
    3,527
    113
    46
    Buttala
    monetization gana neda ahanne? ekata mulinma channel eka hadala subs 1000i watch hour paya 4000i ganna one. Eta passe approve wunata passe one widihata ads danna puluwan.

    Brand Channel Ekak Hadanna

    මුලින්ම channel එකක් හදන්න . ඊට පස්සේ Google AdSense එකක් හදන්න. ඊට පස්සේ channel එකට AdSense account එක connect කරන්න. Connect කලාට පස්සේ Watch hours 4000 සහ Subscribers 1000 ගන්න ඕනි. ඊට පස්සේ channel එක automatically review එකට යනවා. Review එක approve උනාට පස්සේ තමා monetization enable වෙන්නේ. Monetization enable උනාට පස්සේ තමා ads එන්නේ videos වලට .

    YouTube search කරන්න. Videos තියෙනවා ඕනි තරම් තියෙනව monetization ගැන කියල.
    ජය වේවා
    !

    oya kiyala thiyenne ganata :cool::cool::cool:

    1. Channel eka issella hadanna.
    2.ita passe 1000 subs+4000 watch hours hadaaganna.
    3. dan adsense account hadala montnztn walata apply karanna.

    lankaawe ewun target karanawa nam ithin social experiment/cooking/travel/ wal pal wage ewaa thamayi godayanne. ita wenas deyak karoth views higa kanna wenawa.

    dan issara wage lesi nh bn. unique gemakma gahanna wenwa.

    දැන් හැදෙන ගොඩක් චැනල් හැදෙන්නේ මෙන්න මේ විදියට.
    1. කොහේහරි කැමරාවක් අරන් ගිහින් ඒක කරකවල කෙලින්ම යුටියුබ් එකේ අතහැරලා කරන ට්‍රැවල් චැනල්,
    2. ගෙදරදීම ඇපල් ගහක් හදන හැටි කියල ඇපල් ඇට ටිකක් අරන් පෝච්චියක පස් පුරවල එකේ ඇට ටික දාල කරන වගා චැනල්
    3. කිති කවලවත් හිනා යන්නේ නැති ගොන් ජෝක් හරි FB එකේ පට්ට ගහපු ජෝක් හරි අරන් කරන ජෝක් චැනල්.
    4. හිට් වෙච්ච කුකින් චැනල් එකක ගිහිපු රෙසිපියම කොපි කරලා හදන කුකින් චැනල්.

    මේවට ඉතින් විව්ස් එන්නේ නැති එක නෙමෙයි පුදුමේ. විව්ස් ආවොත් අන්න එකයි පුදුමේ. ඔය සෝෂල් එක්ස්පෙරිමට් කියන එක හරියට කරන ලංකාවේ එක චැනල් එකක්වත් නෑ. එක මහන්සි වෙලා කරත් සුපිරියටම ගොඩයන්න පුළුවන්.

    Thanks

    පුළුවන් හැමෝටම රෙප් 33+ දුන්නා
     
    • Like
    Reactions: Johnnie_Walker