youtube ads පෙන්නන්නෙ නැහැනේ

Sep 4, 2015
3,212
269
0
youtube ads පෙන්නන්නෙ නැහැනේ

යාළුවනේ මගේ Youtube එකවුන්ට් එකේ ඇඩ්ස් පෙන්නන්නෙ නෑ. Monitized, Public signs වැටිල තියෙනවා. ඒත් ඇඩ් පෙන්නන්නෙ නැහැ. මම තාම ඇඩ්සෙන්ස් එකවුන්ට් එකක් link කරල නැහැ. ඇයි එහෙම පෙන්නන්නෙ නැති වෙන හේතුව  ? උදව් කරන්න. :(
 
Sep 4, 2015
3,212
269
0
සොහොන;20368400 said:
uba ubema ads click karan giyada sali wdipura hoyana

නැහැ බන්. මම ඇඩ් ක්ලික් කරේ නැහැ. නිකන් display වෙනවද කියලා චෙක් කරල බැලුවා. එක video එකකට විතරයි වැටිල තියෙන්නේ. :no:
 

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    https://support.google.com/youtube/answer/72857

    Monetize your videos
    After you've opted your channel in for monetization, you can enable eligible videos to earn money from relevant ads.

    Make sure your video meets the video monetization criteria.
    Decide if you want to monetize one video or more than one video:
    One video: Follow these steps to enable ads on the video you want to monetize.
    More than one video: Follow these steps to monetize multiple videos at once.

    In order to begin receiving the revenue, follow these steps to associate your YouTube and AdSense accounts.

    ඔය විදිහට එක video එකකට ද දන්නේ enable කරේ?
     
    Last edited:

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඔව් මචන් එක video එකකට. දැන් අප්ලෝඩ් කරල දවස් 5ක් විතර වෙනවා. after effects වලින් අමාරුවෙන් හදල දැම්මමෙ. :frown:

    එහෙනම් ඔකේ කියල තියන විදිහට ඔකොම videos ටික select කරලා monitorize enable කරපන්.