youtube ads පෙන්නන්නෙ නැහැනේ
යාළුවනේ මගේ Youtube එකවුන්ට් එකේ ඇඩ්ස් පෙන්නන්නෙ නෑ. Monitized, Public signs වැටිල තියෙනවා. ඒත් ඇඩ් පෙන්නන්නෙ නැහැ. මම තාම ඇඩ්සෙන්ස් එකවුන්ට් එකක් link කරල නැහැ. ඇයි එහෙම පෙන්නන්නෙ නැති වෙන හේතුව ? උදව් කරන්න.