Youtube Adsense කරන අය එන්න

elektro

Well-known member
  • Apr 18, 2011
    6,865
    9,366
    113
    Tropical Island Of Sri Lanka
    දැන් මචංලා පිටරට විදියට youtube එක දැම්මයින් පස්සේ අපි විඩියෝස් අප්ලෝඩ් කරන්න ඕන ප්‍රොක්සි එකකින්ද? නැත්නම් ලංකාවේ කියල උන් ඩිටෙක්ට් කරද්දි අවුල්ද :rolleyes:
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,651
    5,782
    113
    KALUTHARA
    machn mata prashna keepayak tiyenawa ahanna uben.:):)

    1.mage youtube acount ekak thiyenawa guitar video upload karapu.habai eke mail eka sri lanka.man eke country eka wenas karama denna haduwa.eth e mail an paran blog ekek adsense illuwa kiyal denna ba kiyanawa.youtube acount eke 42 subcribers lai 19000 views tiyena ekak aparde.ekn hadanna karamay tibeda.

    2.aluth us widiyata mail ekak hadal aulthin haduwoth mona videoda danna puluwan.ekiyanne pc game play video datakida

    3.mulpara wena mail ekakin adsense gannakota illapu paypal acount ekama dunnata awulak nadda?

    4.paypal acount eka lankwe ekak.dan lankawat salli ganna puluwan katwak tiyenaw neda.enisa amalsiyan ekak hadanna oneda. mage hnb debit ekakat deela tiyenne.:).help
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,717
    23,386
    113
    ත්‍රේඩ් එක ටිකක් දුර ගිහින් නේ.මම මේ ටිකේ ගොඩක් බිසී.මට ගොඩක් සමාවෙන්න උත්තර දෙන්න බැරි උනාට.මට අද හෝ හෙටත් සමහර විත උත්තර දෙන්න බැරිවේවි.පුලුවන් තරම් ඉක්මනට උත්තර දෙන්න උත්සහ කරනවා.හරියටම මේක කරන විදිහ කියන්නම් ඉක්මනටම.මාත් මේකට අලුත් කෙනෙක්.

    කෙනෙක් අහල තිබ්බා පේපැල් ඊමේල් එකක් ගැන.මම දන්න තරමින් නම් ඇඩ්සෙන්ස් වලින් පේපැල් එකට සල්ලි එවන්නෙ නෑ.චෙක් විතරයි.(දැන් ලංකාවට Bank Transfer ත් තියෙනවද කොහෙද)
     
    myloo93

    Well-known member
  • Oct 27, 2012
    1,577
    186
    63
    j589rq.jpg

    ade methana mokakda bng danne ??????????????????
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    දැන් මචංලා පිටරට විදියට youtube එක දැම්මයින් පස්සේ අපි විඩියෝස් අප්ලෝඩ් කරන්න ඕන ප්‍රොක්සි එකකින්ද? නැත්නම් ලංකාවේ කියල උන් ඩිටෙක්ට් කරද්දි අවුල්ද :rolleyes:
    ඇඩ්සෙන්ස් පස්සෙම යන්නෙ නැතුව වෙන මෙතඩ්ස් කරල බලන්න. සමාන්‍යෙන් පිටරට අයිපී එකකින්ම අප්ලෝඩ් කරන එක හොඳයි. හැබැයි ඔය ප්‍රොක්සි වීපීඑන් අහුවෙනව. එතකොට සොරි වෙනව
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    machn mata prashna keepayak tiyenawa ahanna uben.:):)

    1.mage youtube acount ekak thiyenawa guitar video upload karapu.habai eke mail eka sri lanka.man eke country eka wenas karama denna haduwa.eth e mail an paran blog ekek adsense illuwa kiyal denna ba kiyanawa.youtube acount eke 42 subcribers lai 19000 views tiyena ekak aparde.ekn hadanna karamay tibeda.

    2.aluth us widiyata mail ekak hadal aulthin haduwoth mona videoda danna puluwan.ekiyanne pc game play video datakida

    3.mulpara wena mail ekakin adsense gannakota illapu paypal acount ekama dunnata awulak nadda?

    4.paypal acount eka lankwe ekak.dan lankawat salli ganna puluwan katwak tiyenaw neda.enisa amalsiyan ekak hadanna oneda. mage hnb debit ekakat deela tiyenne.:).help

    1
    2
    3.
    4.තාම ලන්කාවට සල්ලි ගන්න බැහැ. මැලේසියන් එකක් ඕන
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,005
    9,585
    113
    එක තැනක නෑ
    ela ela machan. mama account ekak hadala thiyanne wada patan ganda one. tutorial hadala danda inne. eth thama patan ganda bari una office eke wada walata hira wela. langadima patan ganda one ban. help ekak deepallaa :) rep +
     
    Last edited:

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,717
    23,386
    113
    machanla data entry walin 80,000 k hoynna puluwanda machanla mn adunana kenek qe colombo wala clz ekakuth thinawalu meka part time lu.

    ඕවා බොරු මචන්. එතනින් එහාට කියන්න දෙයක් නෑ.ඉන්ටර්නෙට් මනී වලට ක්ලාස් නම් යන්න එපා.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,717
    23,386
    113
    ube channel eke mona videos da thiyenne bn

    එක එක ඒවා තමයි දාන්නෙ.කම්පියුටර් පැත්තෙන් වගේම ඔය origami වගේ ඒවත් දානවා.අච්චාරුවක් වගේ මගේ චැනල් එකනම්. :P

    ඒත් Experts ල නම් කියන්නෙ එක වගේ දේවල් දාලා එක side එකකින් යන එක තමා හොද කියලා.එතකොට subscribers ලා වැඩි වෙනවලු.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,717
    23,386
    113
    රඹා;16620329 said:
    youtube video වලට ඇඩ්සෙන්ස් ඇඩ් දාන්නෙ කොහොමද මචන්? මට ඇඩ්සෙන්ස් account එකක් තියනව.ඒත් youtube එකට video එකක් දැම්මට ඇඩ් වැටෙන්නෙ නෑනෙ. මේක කොහොමද බන් හදාගන්නෙ?

    ලංකාවෙ යූටියුබ් වලට ඇඩ් දාන්න බෑ.මම ඔය ගැන වෙනම පෝස්ට් එකක් දාන්නම්.