e unata dan Youtube eken gaththa adsense eken blogspot blog ekakata ads daanna baneda? YT walin gaththoth YT walatama witharai ne?
මම බ්ලොග් වලට දාලනෙ තියෙන්නෙ.
e unata dan Youtube eken gaththa adsense eken blogspot blog ekakata ads daanna baneda? YT walin gaththoth YT walatama witharai ne?
affiliated account ekakne ban oka
mage balance eka 0.14$![]()
machan youtube parnter program eka uba dagenada innepure sri lankan![]()
mokakda machan e thread eka?මට පේන ව්දිහට උබ වීඩියෝ එකේ ඇඩ්ස් එනබ්ල් කරලා නැ වගේ.
මචන් උබත් අර මම කියපු ත්‍රේඩ් එක කියවන්න එකවුන්ට් එක හදන තැන ඉදන් සල්ලි අතට ලැබෙනකන් අවශ්‍ය වෙන හැම විස්තරයක්ම ඒකෙ තියෙනවා.views ගන්න හැටි,subscribers ලව එකතු කර ගන්න හැටි,වීඩියෝ seo කරන හැටි වගේ ඕන කරන හැම දෙයක්ම ඒකෙ තියෙනවා.