Youtube Adsense කරන අය එන්න

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,717
    23,386
    113
    me mam hadapu ekak blapan hodada kiyla



    එල මචන් අවුලක් නෑ.හොදයි.කතා නොකර දාපු එක හොදයි.බැක්ග්‍රවුන්ඩ් මියුසික් එකක් දැම්මනම් හරි.ඒත් හැම එකම දාන්න බෑ. ඒ ගැන මම පස්සෙ කියන්නම්.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,717
    23,386
    113
    රඹා;16620775 said:
    monetisation එකට ගියාම ඒකෙ තියෙනවනෙ The YouTube Partner Program is currently not available in your country. කියල.
    මේකට මොකද බන් කරන්නෙ. ලංකාවට youtube monetization කරන්න බැරිද බන්?

    ලංකාවට මේක නෑ.මේ ගැන වෙනම පෝසට් එකක් දාන්නම්.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,717
    23,386
    113
    දැන් මචංලා පිටරට විදියට youtube එක දැම්මයින් පස්සේ අපි විඩියෝස් අප්ලෝඩ් කරන්න ඕන ප්‍රොක්සි එකකින්ද? නැත්නම් ලංකාවේ කියල උන් ඩිටෙක්ට් කරද්දි අවුල්ද :rolleyes:

    එහෙම ඕන නෑ.ඒ ගැන පස්සෙ කියන්නම්.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,717
    23,386
    113
    machn mata prashna keepayak tiyenawa ahanna uben.:):)

    1.mage youtube acount ekak thiyenawa guitar video upload karapu.habai eke mail eka sri lanka.man eke country eka wenas karama denna haduwa.eth e mail an paran blog ekek adsense illuwa kiyal denna ba kiyanawa.youtube acount eke 42 subcribers lai 19000 views tiyena ekak aparde.ekn hadanna karamay tibeda.

    2.aluth us widiyata mail ekak hadal aulthin haduwoth mona videoda danna puluwan.ekiyanne pc game play video datakida

    3.mulpara wena mail ekakin adsense gannakota illapu paypal acount ekama dunnata awulak nadda?

    4.paypal acount eka lankwe ekak.dan lankawat salli ganna puluwan katwak tiyenaw neda.enisa amalsiyan ekak hadanna oneda. mage hnb debit ekakat deela tiyenne.:).help

    1.යූ ටියුබ් හරහ නෙමේද ඇඩ්සෙන්ස් ඉල්ලුවෙ?
    මමනම් ඔහොම රටවල් මාරු කරලා කරේ නැති නිසා හරියට දන්නෙ නෑ.ඇඩ්සෙන්ස් ඉල්ලුවෙ කොහොමද ඔයා?

    2.තමන්ගෙම දේවල් ඕන දෙයක්.Crack වගේ දේවල් නොදාන තරමට තමා හොද.වෙන අය දාපු වීඩියෝස් දාන්නත් බෑ.තව අරෙව්වා දාන්නත් බෑ.බැක්ග්‍රවුන්ඩ් මියුසික් වලට සින්දු සහ වෙන වෙන මියුසික් දාන්නත් බෑ.Royalty Free Music විතරයි දාන්න පුලුවන්. අඩුම ගානෙ යූටියුබ් එකෙන් දෙන මියුසික් වත් ඇඩ් දාන වීඩියෝස් වලට දාන්න බෑ.

    3.උබ මොකටද පේපැල් එකක් දුන්නෙ.කොහෙද එහෙම එකක් අහන්නෙ? :rofl:

    4.චෙක් වලින්නෙ සල්ලි එවන්නෙ.

    ඇඩ්සෙන්ස් හදද්දි Payee Name එක හරියට දෙන්න.බැංකු පොතේ සහ අයඩෙන්ට් කාඩ් එකේ තියෙන විදිහට 18 ට අඩුනම් වයස ගෙදර වෙන කාගෙ හරි නමක් දෙන්න. හැබැයි හරියට නම දාන්න.නැත්නම් චෙක් එක මාරු කරගන්න බැරි වෙයි.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,717
    23,386
    113
    j589rq.jpg



    ade methana mokakda bng danne ??????????????????

    ඔයා යූටියුබ් හරහා නෙමේ නේද ඇඩ්සෙන්ස් ඉල්ලුවෙ?
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,717
    23,386
    113
    ela ela machan. mama account ekak hadala thiyanne wada patan ganda one. tutorial hadala danda inne. eth thama patan ganda bari una office eke wada walata hira wela. langadima patan ganda one ban. help ekak deepallaa :) rep +

    එල මචන්.වීඩ්යෝස් දාද්දිත් බලන්න ගොඩක් දේවල් තියෙනවා.
     

    praveendpa

    Active member
  • Jan 18, 2007
    827
    215
    43
    Apita YOUtube adsense adyapanaya labaganna tenak kiyahallako. Elakiri pihiten ebay adyapanaya nao lebuwa. Fiverr th ehemai. Mekath goda dagaththanao hari.

    youtube videos walata viewsla genna ganna widiya tamai godakma denaganna one. Katawath paduwak wenne nethi nisa lankawe unge suba siddiya udesa danna aya kiyanawanao lokuuuu pinak.

    Labana athmee tawtisawe trip ekak yanna chance ekak lebena wedak.

    Thank you
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,717
    23,386
    113
    ඉක්මනින්ම ටියුටෝරියල් ටිකක් දාන්නම් යාලුවනේ
     

    myloo93

    Well-known member
  • Oct 27, 2012
    1,577
    186
    63
    ඔයා යූටියුබ් හරහා නෙමේ නේද ඇඩ්සෙන්ස් ඉල්ලුවෙ?

    youtube walin thamai bng.. mm hithuwe adsense account ekak oni kyala.. ehema oni nada ?? youtube video upload karahama harida bng ??? eth ithin gewana salli ehema ganne kohomada bng ?? country eka wenas nisa..
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,717
    23,386
    113
    හැමෝටම උත්තර දෙන්නම් ඉක්මනට.මේ ටිකේ ගොඩක් බීසී.අහන්න තියෙන දේවල් ඔක්කොම දාලා තියන්න.
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    Machan Youtube eken hamba wenne Hosted account ekak nisa, eke daana ads wena kisima ekakata daanna ba, eka nisa honda blog ekak hadala, maasa 6k withara hondata update karala danata thiyena YT account ekenma adsense illanna.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,717
    23,386
    113
    Machan Youtube eken hamba wenne Hosted account ekak nisa, eke daana ads wena kisima ekakata daanna ba, eka nisa honda blog ekak hadala, maasa 6k withara hondata update karala danata thiyena YT account ekenma adsense illanna.

    ඔවු මෙහෙම ගන්න ඇඩ්සෙන්ස් වලින් ඇඩ් දාන්න පුලුවන් යූටියුබ් එකටයි.google ලට අයිති බ්ලොග් සහ google site වගේ ඒවයෙ විතරයි.ඒත් ඉතින් අර වගේ කට්ට කන්න ඕනෙ නෑ ඇඩ්සෙන්ස් ගන්න මේ ක්‍රමේදි.ඉල්ලපු ගමන් දෙනවා.අනික ඉතින් මේ කරන්නෙ youtube adsense ඒකට host තිබ්බහම ඇති.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,717
    23,386
    113
    mage account dekakma suspend una :D
    like4like org eken like viws subcribe ganna puluwan

    ඔය වගේ ගොන් වැඩ නම් කරන්න එපා.අනිවා අහුවෙනවා.චෙක් එක එන්න ඔන්න මෙන්න තියලා තමයි adsense එකෙන් එකවුන්ට් එක suspend කරන්නෙ.ඕවා මුකුත් කරන්න නම් එපා.අනිවා අහු වෙනවාමයි.
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ඔය වගේ ගොන් වැඩ නම් කරන්න එපා.අනිවා අහුවෙනවා.චෙක් එක එන්න ඔන්න මෙන්න තියලා තමයි adsense එකෙන් එකවුන්ට් එක suspend කරන්නෙ.ඕවා මුකුත් කරන්න නම් එපා.අනිවා අහු වෙනවාමයි.

    මොකද්ද host account කියන්නේ direct google එකෙන්ම අපේ යෝඋටුබේ chanel එකට ඇඩ්ස් ගන්න බැරිද
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,717
    23,386
    113
    මොකද්ද host account කියන්නේ direct google එකෙන්ම අපේ යෝඋටුබේ chanel එකට ඇඩ්ස් ගන්න බැරිද

    පුලුවන් මචන්. ඒත් මේකෙන් Domain දාලා තියෙන වෙබ්සයිට් වලට ඇඩ් දාන්න බෑ.ඒකයි hosted කියල කියන්නෙ.
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    ඔවු මෙහෙම ගන්න ඇඩ්සෙන්ස් වලින් ඇඩ් දාන්න පුලුවන් යූටියුබ් එකටයි.google ලට අයිති බ්ලොග් සහ google site වගේ ඒවයෙ විතරයි.ඒත් ඉතින් අර වගේ කට්ට කන්න ඕනෙ නෑ ඇඩ්සෙන්ස් ගන්න මේ ක්‍රමේදි.ඉල්ලපු ගමන් දෙනවා.අනික ඉතින් මේ කරන්නෙ youtube adsense ඒකට host තිබ්බහම ඇති.


    e unata dan Youtube eken gaththa adsense eken blogspot blog ekakata ads daanna baneda? YT walin gaththoth YT walatama witharai ne?