යූටියුබ් ඇඩ්සෙන්ස් කරන අය එලකිරියෙ ඉන්නව ඇති. ඒ අය පොඩ්ඩක් මේ පැත්තට එන්න, අලුත් අදහස් තියෙන අය විශේෂයි. යූටියුබ් ගැන දන්න ඒකෙ වැඩකරල පලපුරුද්ද තියෙනවනම් තවත් හොඳයි. එතකොට ලේසියෙන් පහසුවෙන් අදහස් හුවමාරු කරගන්න පුලුවන්.මටත් දන්න දෙයක් කියල දෙන්න පුලුවන්.
joint ventures.ideas,solutions,
අනිත් අයත් බම්ප් එකක් දාගෙන යන්න
joint ventures.ideas,solutions,

අනිත් අයත් බම්ප් එකක් දාගෙන යන්න

Last edited: