Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

Prabas99

Member
Apr 26, 2015
6
1
0
( November 2015 ) old Sri lanka Adsense. වැඩිම ඉල්ලුමට විකුනනවා.
0752834785
 
Last edited:

ZoomLine

Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    http://www.elakiri.com/forum/showthread.php?t=1814110
    පට්ට කට්ටක් කැවෙ ඔය ගානට ගන්න හරි බන්..මෙකෙ ගොඩ දාගන්න බැරි එයිද..ලොකු පිනක්
    vxixiwsgQAGARvZVVencdA.png

    උඹ කාපු කට්ටයි අරවා මේවා විස්තර දාන වෙලාවෙ වෙච්ච දේ කිව්ව නම් උදව්වක් දෙන්න තිබ්බා මචන්
    මට දිවැස් නැති නිසා වෙච්ච දේ නම් දන්නෙ නැහැ :baffled:
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    http://www.elakiri.com/forum/showthread.php?t=1814110
    පට්ට කට්ටක් කැවෙ ඔය ගානට ගන්න හරි බන්..මෙකෙ ගොඩ දාගන්න බැරි එයිද..ලොකු පිනක්
    මමත් එකවුන්ට් 3ක් ලස්සන මේන්ටේන් කරන් යනවා මචන්, කවදාවත් කිසිම අවුලක් ඇවිත් නැහැ
    උඹත් මීට පස්සෙ එකවුන්ට් එකට වඩා හදනවා නම් පොඩ්ඩක් මොලෙන් හිතලා නම්, ඇඩ්‍රස් වෙනස් විදිහට දාපන්

    උඹගේ නම සමන් කුමාර නම්, ඇඩ්‍රස් එක දලුපිටිය පාර, දිගන නම් ඒකම චුට්ටක් වෙනස් කරලා දාපන් ඉංග්‍රීසියෙන්
    1st account - Saman Kumara, Dalupitiya road, Dhigana
    2nd account - Samaan Kumaara, Dhaluphitiya paara, Dighana

    ඔන්න ඔහොම දාපන්, හැබැයි මචන් උඹ කිසිම එක්ස්පෙරිමන්ට් එකක් කරන්නෙ නැත්තම් එක ඇඩ්සෙන්ස් එකවුන්ට් එකක් හොඳටම ඇති
    මම ඔය එක එක වැඩ ට්‍රයි කරන්න වෙන එකවුට් හැදුවේ මාට්ටු උනොත් හොඳට දුවන ඔරිජිනල් එකත් කෙළ වෙන නිසා
     

    Richrox

    Active member
  • Dec 25, 2015
    367
    102
    43
    hjh.jpg


    4 rathu wela ey machan.views 10000 nam penna ada.
    monetization apply kale eye.monetization enable wena ekak nedda mage. :(
     

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    අෙන් පිං කැමැති එෙක්ක් උදවු කරපල්ලාෙකා්...

    මෙග් යූටියුබ් අැඩ්ෙසන්ස් දැන් වැඩ කරන්ෙන් නැහැ. අර කහපාට අැඩ් තිෙයනවා කියලා හැගෙවන කෑලිත් නැහැ.
     

    Richrox

    Active member
  • Dec 25, 2015
    367
    102
    43
    hjh.jpg


    4 rathu wela ey machan.views 10000 nam penalath dawas 3k vithara.
    monetization apply karala dan dawas 4k vithara.
    monetization enable wena ekak nedda mage.
     

    N i m

    Active member
  • Aug 19, 2016
    650
    139
    43
    Api Daaana Vedio ekak fb eke share unoth, FB eke Balana Veiws Add wenawada You tube eke veiwes Walata
    ඔව්! :yes:

    Pay Karanne Machnla, vedios wala Vewis Gaaanatada?? Naththan AD Click klamada???
    2tama gewanawada???
    Videos වල views ප්‍රමාණයට නෙමේ ගෙවන්නෙ. :no:
    බැලෙන වෙළඳ දැන්වීම් ගාණට (impressions) සහ වෙළඳ දැන්වීම් මත ලැබෙන clicks ප්‍රමාණය අනුව (cost per click) තමයි ගෙවීම් කෙරෙන්නෙ. :yes:
     

    N i m

    Active member
  • Aug 19, 2016
    650
    139
    43
    මෙග් යූටියුබ් අැඩ්ෙසන්ස් දැන් වැඩ කරන්ෙන් නැහැ. අර කහපාට අැඩ් තිෙයනවා කියලා හැගෙවන කෑලිත් නැහැ.
    Monetization enabled වෙලා ද තියෙන්නෙ? :confused:
     

    N i m

    Active member
  • Aug 19, 2016
    650
    139
    43
    hjh.jpg


    4 rathu wela ey machan.views 10000 nam penalath dawas 3k vithara.
    monetization apply karala dan dawas 4k vithara.
    monetization enable wena ekak nedda mage.
    Channel එක review කරන්න අව ම වශයෙන් සතියක් විතර යනවා. :dull:
     

    Manofyear

    Member
    May 19, 2017
    6
    0
    0
    වීව්ස් ලක්ශ 10ය 15ව තියෙන වීඩියෝ වලටත් Not suitable advertises ඇවිත්, හදා ගන්න විඩියක් දන්නෙ නැද්ද