Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,654
    3,374
    113
    Bandarawela
    මචන් සමහර video search කරද්දී මම දැකලා තියෙනවා video එක උඩ WATCHED කියලා වැටිලා තියෙනවා ..ඒ මොකද බන් එහෙම වැටෙන්නේ ...
    මේ වගේ

    jTtVzcC.jpg

    watched kiyala watenne kalin kawada hari click karapu videos walata.
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    Youtube Subscribers ලා වැඩි කර ගමු

    මචන්ලා Youtube Subscribers ලා වැඩි කර ගමුද?
    SUB FOR SUB වැඩේ පටන් ගමුද?
    මගේ channel එක " https://www.youtube.com/channel/UCZp2htNndsp-VfZJ3geFmyA "

    umbe adsense ekatanam langadima kela wenawa

    adsense gena videos hadala danna epa

    specially earnings page eka, views gana click ekakata gewapu gana screenshot ekakwath internet eke danna thahanam. umba email address ekai anan manan okkoma dala video dala. un dekka gaman TOS eka violate kara kiyala ban karala danawa :lol::lol::lol::lol::lol:
     

    sunilT

    Well-known member
  • Dec 10, 2014
    1,881
    660
    113
    අපිට හම්බවේන සල්ලි කොහොමද අපි ගන්නේ??
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    IP address eka change karala (USA VPN) da ban oya tika karanna onea.

    නෑ එහෙම ඕනේ නෑ.. ඇඩ්‍රස් එක verify කරද්දිත් ලන්කාවේ එක දෙන්නේ..
    ත්‍රේඩ් එකේ මුල හරියට බලන්න සේරම විස්තර තියෙනවා..
     
    • Like
    Reactions: U-tag

    sunilT

    Well-known member
  • Dec 10, 2014
    1,881
    660
    113
    බැන්ක් එකවුන්ට් එකට මාසෙන් මාසෙට එනවා.. :)

    අලුත් බැන්ක් එකවුන්ට් එකක් හදන්න ඔනෙද නැත්නම් තියන බැන්ක් එකවුන්ට් එකට පුලුවන්ද......
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    අලුත් බැන්ක් එකවුන්ට් එකක් හදන්න ඔනෙද නැත්නම් තියන බැන්ක් එකවුන්ට් එකට පුලුවන්ද......

    තියෙන එකටම ගත්තැකි
     

    sunilT

    Well-known member
  • Dec 10, 2014
    1,881
    660
    113
    මගේ Adsense Acc එකේ Time Zone එක වෙනස් කරන්න කියල මැසේජ් එකක් එනවා

    You have just changed your timezone and may notice discrepancies in estimated earnings on the homepage. Your payments will not be impacted.


    මේ වගේ මේකට මොකද කරන්නේ
     

    sakila kavindu

    Well-known member
  • Jun 22, 2008
    1,819
    320
    83
    |||~~¤¤In My Home Town¤¤~~|||
    මගේ Adsense Acc එකේ Time Zone එක වෙනස් කරන්න කියල මැසේජ් එකක් එනවා

    You have just changed your timezone and may notice discrepancies in estimated earnings on the homepage. Your payments will not be impacted.


    මේ වගේ මේකට මොකද කරන්නේ

    wenas karanna nemei uba wenas kara kiyala awith thiyenne mchn
    "Your payments will not be impacted" eka ganan gaththe na kiyala awlk na mchn.. :)
     

    lakki

    Well-known member
  • Mar 18, 2007
    3,963
    283
    83
    machanla hoda video editor ekak kiyapankoo download link ekath denda puluwannam hodai
     

    sunilT

    Well-known member
  • Dec 10, 2014
    1,881
    660
    113
    machanla hoda video editor ekak kiyapankoo download link ekath denda puluwannam hodai

    wondershare video editor එක හොදයි මත් පවිචි කරන්නේ එක phone
    එකෙන් comment කරේ ගෙදර ගිහින් ලින්ක් එකක් දන්න්ම්