Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    machan mama youtube adsense hada gaththa..... den mama adsense.com ekata gihin loginda wenna ona nethnam sign up da wenna ona

    machan aluthen hadanna website 1k ona neda ban.

    යුටියුබ් එක මන් කියපු විදියට monetize කරානම් ඔයට තියෙන්නේ ඇඩ්සෙන්ස් එකට ගිහින් ජීමේල් එකයි පාස්වර්ඩ් එකයි දීලා ලොගින් වෙන්න විතරයි..

    යුටියුබ්/බ්ලොග් monetize නොකර ඇඩ්සෙන්ස් ගන්නවනම් වෙබ් එකක් ඕනා..
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    Short video දැම්මට අවුලක් නැද්ද? මචන්? විනාඩි 2කේ 3නේ වගේ ඒවා. Short උනහම හම්බවෙන ගාන අඩුයි ද?
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,374
    113
    Bandarawela
    ada mage palaweni rupiyai 2 hewwa ubata pin sidda wenna. :D masayak wage karala balanna ona.

    1z32r5u.png
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    මචන් මේක මට නිකමට හිතුන දෙයක්.. :P මම නම් මෙහෙම කරන්නේ නැහැ..

    දැන් අපි කාටවත් බලන්න හිතෙන්නේ නැති වීඩියෝ එකක් හැදුවොත්, බලන හැම එකාම අඩු ගානේ ඇඩ් එකවත් ක්ලික් කරයි නේද..ඒ කියන්නේ, "මේ මොන මගුල් වීඩියෝ එකක්ද යකෝ මේ, මීට වඩා හොඳයි ඇඩ් එක බැලුව නම්" කියල ඇඩ් එක ක්ලික් කරයිද :eek: :lol::lol: :lol: :lol:

    ප.ලි : මම මෙහෙම කරන්නෙත් නැහැ, කරන්න අදහසකුත් නැහැ..එත් මෙහෙම වෙන්න පුලුවන්ද? :sorry:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430

    0%
     
    :lol::lol::lol:
    ඕකේ අනිත් පැත්ත බන් වෙන්නේ.. එහෙම විඩියෝ එකක් තිබ්බොත් අන්ලයික් එයි, බැනලා කමෙන්ට් එයි..
    සබ්ස්ක්‍රයිබස්ලා නැතිවෙන්නත් පුලුවන්.. :P
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    :lol::lol::lol:
    ඕකේ අනිත් පැත්ත බන් වෙන්නේ.. එහෙම විඩියෝ එකක් තිබ්බොත් අන්ලයික් එයි, බැනලා කමෙන්ට් එයි..
    සබ්ස්ක්‍රයිබස්ලා නැතිවෙන්නත් පුලුවන්.. :P

    eath alwk nah bn hehee :lol:
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    මචන් මම youtube account එක හැදුව අව්ලක් නැ. adsence account එකත් හැදුවා එත් account no එකක් දෙන්න තැනක් නැනේ. නම සහ address එක විතරයි දුන්නේ. adsence එකට ලොග් උනාම balance එක එහෙම පෙන්නනවා. කොහොමද මගේ account no එක add කරන්නේ?
    settings වල හොයාගන්නත් නැ.
     
    sakila kavindu

    Well-known member
  • Jun 22, 2008
    1,819
    320
    83
    |||~~¤¤In My Home Town¤¤~~|||
    මචන් මම youtube account එක හැදුව අව්ලක් නැ. adsence account එකත් හැදුවා එත් account no එකක් දෙන්න තැනක් නැනේ. නම සහ address එක විතරයි දුන්නේ. adsence එකට ලොග් උනාම balance එක එහෙම පෙන්නනවා. කොහොමද මගේ account no එක add කරන්නේ?
    settings වල හොයාගන්නත් නැ.

    bank account no da? eka add karanne enne $100k hewwama
     
    • Like
    Reactions: dwpsg

    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    මාත්‍ පොඩි animation කෑල්ලකින්ම පටන්ගත්තා. හොඳයිනම් බලලා Subscribe පාරක් දාන්න. 10 seconds only

    Last edited: